IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


එළිසබත් රැජිනගෙන් කැමිලාට ඔටුන්නක්

චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳ වීමේ උත්සවයේදී කෝන්වෝල් හි කැමිලා පාකර් ආදිපාදවරියට තම මිල කළ නොහැකි ඔටුන්න පරිත්‍යාග ලබා දිමට දෙවැනි එලිසබත් රැජින සූදානමින් සිටින්නිය.

මෙම ඔටුන්නට මිල කළ නොහැකි කොහිනූර් දියමන්තියක් ඔබ්බවා ඇත. දියමන්ති 2868,නිල් මැණික් 17,මරකත මැණික් 11, මුතු ඇට 269 සහ තවත් මැණික් ගල් 4 කින් ඔටුන්න අලංකාර වී ඇත.

දෙවැනි එලිසබත් රැජිනගේ ඔටුන්න පැළඳීමට ලැබීම තමන්ට ඉතාමත් ගෞරාවයක් බව කැමිලා ආදිපාදවරිය පැවැසුවාය.

මෙම ඔටුන්න 1937 දී හයවෙනි ජෝර්ජ් රජතුමාගේ ඔටුණු පැළඳවීමේ උත්සවයට විශේෂයෙන්ම නිර්මාණය කළ එකකි. මෙම මිල කළ නොහැකි අවුරුදු 85 ක් පැරණි රාජකීය ඔටුන්නේ නව හිමිකාරිය වීමට කැමිලා ආදිපදවරිය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

විමුක්ති එස් රුද්‍රිගු - රොයිටර්ස්

 



අදහස් (18)

එළිසබත් රැජිනගෙන් කැමිලාට ඔටුන්නක්

p.d goonawardena Tuesday, 08 February 2022 05:19 PM

මේ අයට පිස්සුද කොහේද​? ඕවා දාගෙන කොහේ යන්නද​? කොරෝනාවලට ඔරොත්තු දෙන මොකක් හරි හැදුවා නම් ඒත් කමක් නෑ...

:       0       41

Amara Tuesday, 08 February 2022 05:35 PM

රැජිණත් මේ සිලෝන් එකට වෙලා තියෙන දේවල්වලට වග කියන්න ඕනේ...!

:       0       34

BamunuarachchiFriday, 11 February 2022 04:33 PM

රැජිණ ඇසුවා නුඹලාට සිංහලයෙක් රජකමට පත් ගන්න බැරුව නමින් පමණක් සිංහල වෙච්චි වඩුගයින් යටතේ රාජ පරම්පරා 5ම හිටියා නේද? අද වෙනකම් හිටියා නම් නුඹලා ඔක්කෝම සුබ්‍රමනියම්ලා. අපි නුඹලාව වඩිග රජ පාලනයෙන් බේරලා පාර්ලිමේන්තු ක්‍රමයට රට පාලනය කරන්න ඉගැන්නුවාට අපිට වැඳපල්ලා කියලා...

:       0       1

chandima Tuesday, 08 February 2022 08:49 PM

අපේ කට්ටියත් නැන්දම්මලා එක්ක කෙහෙවලු පටලවා ගන්නේ නැතිව උන්නා නම් ඔය විදිහට තමයි සලකන්නේ...!

:       1       15

anan manan Tuesday, 08 February 2022 10:36 PM

ඉතින් අපිට පාන්ද?

:       0       21

hesa Tuesday, 08 February 2022 11:26 PM

පව්.., ඩයනා කුමරිය...!!! 

:       15       14

imithiyas Wednesday, 09 February 2022 04:23 AM

අපිට මොකද? අදාල නැත

:       1       26

sharm warn Wednesday, 09 February 2022 08:32 AM

රැජිනට මොලේ අමාරුවක්ද?

:       1       19

Pradeep Kumara Wednesday, 09 February 2022 09:32 AM

ඒ කාලේ ආසියාතික රටවලින් මංකොල්ල කාපු මැණික් වෙන්න ඇති ඕකට දාලා තියෙන්නේ...!

:       2       77

BamunuarachchiWednesday, 09 February 2022 01:15 PM

සුද්දා මේ රටට ආවේ නැතිනම් අපි තාමත් වඩිගයින් යටතේ... සිංහල ගැහැණු දෙකට නැමිලා අත ඉඹින්නේ දකුණු ඉන්දියානු තංගම්මලගේ. දැන් උඩහ ඉන්න වතු දෙමල්ලු කියන්නෙත් අපි උඩරට මාත්තියා කියලා. තව තිබෙනවා කියන්න...

:       39       10

ලැජ්ජාවේ ඔටුන්නWednesday, 09 February 2022 01:57 PM

ඔය කොහිනූර් දියමන්තිය ඉන්දියාවෙන් හොරකම් කරපු එකක්. ලංකාවෙන් උස්සපු මැණිකකුත් ඕකේ තියෙනවා...

:       2       44

Hemali Priyanka Rajapaksha Wednesday, 09 February 2022 04:01 PM

අනුවණ තීරණයක්... ඇය කිරුළු දරන්නේ කෙසේද?

:       0       24

BamunuarachchiFriday, 11 February 2022 04:26 PM

එළිසබෙත් රැජින ඔබේ අදහස දැක්කොත් මට කියයි ඔබෙන් අහන්නේ මේ උන්දැ අං තට්ටුවක් ඔලුවේ තියාගෙන ඉන්නේ කොහොමද කියලා...?

:       0       0

shantha - Qatar Wednesday, 09 February 2022 05:55 PM

අපිට මොකද අනේ... ඔටුණු එකක් බැරිනම් 10ක් දැම්මත්.... අර ලංකාවේ ඔටුණු දාන සෙට් යැව්වා නම් රැජිනත් ඉවරයි...!!!

:       1       36

චන්දිම ෆොන්සේකා Wednesday, 09 February 2022 06:27 PM

මැරෙනකොට ඕවා කාටත් වැඩක් නැහැ. කළ හොඳ ඇත්නම් පමණයි පිහිටට ඉන්නේ...

:       0       39

Bamunuarachchi Wednesday, 09 February 2022 06:49 PM

මේ කරන්නේ හැරී කුමාරයාට පහර ගැසීමට කියා යැයි සිතෙනවා. කොහොම වුණත් රජ ඔටුන්නක් හිසට දාගත්තාට රාජලේ නහරවල දුවන්නේ නැහැ...

:       26       4

sharm warn Thursday, 10 February 2022 09:06 AM

එලිසබත් රැජිනට කමිලාව ඔච්චරටම වටිනවා නම් ඇයි අර අහිංසක ඩයනා කුමරිය ව බිල්ලට දුන්නේ?ඒ කාලේම මේක කරලා දාන්න තිබුනනේ .අන්තිමට ඩයනාගේ නමත කාලා ජීවිතෙත් කාලා මරලාම දැම්මා

:       0       16

Bamunuarachchi Saturday, 12 February 2022 12:40 PM

හැමදාම චාල්ස් කුමාරයා ඇවිදින්න යනකොට පාරේ ඉන්න ගැහැණු කියනවාලු පවුන් 50 කියලා. චාල්ස් කුමාරයා කියනවලු පවුන් 5 කියලා. විවාහයෙන් පසුව දවසක් චාල්ස් කුමරු කැමිලා සමග ඇවිදින්න ඒ පාරේම යනකොට අර ගැහැණු කිව්වාලු ඔය හම්බවෙලා තිබෙන්නේ පවුන් 5ට කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 54 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 243 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 353 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1245 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1601 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 2038 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 738 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2061 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site