ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන ‘ඒ ’ කොටසේ සියලූම තරග නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇතැයි පාසල් රග්බි සංගමය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ නිලධාරීන් සහ එම පාසල්වල විදුහල්පතිවරුන් අතර අද (7 වැනිදා) සවස පැවැති රැස්වීමකින් පසුව මෙම තීරණය ගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක් (නි)
අයියෝ සල්ලි
රග්බි කිරුල කොලඹින් මහනුවරට යනවට බය වුණ තරම පහුගිය තරඟ දෙක තුන බලද්දී තේරුණා. සමහරුන්ගේ ඒකපාක්ෂිත්වය හෝ නොහැකියාව නිසා දක්ෂතම පාසල් කණ්ඩායමට ජය මාවත අහිමි කිරීමේ උත්සාහය අනුවණ ක්‍රියාවක්.(නදී)
කොහොමද හොද තීරණයක් වෙන්නේ ළමයි පුහුණු වෙලා බලාගෙන ඉන්නද කියන්නේ?(නදී)
මොනවා උනත් ධර්මරාජ කොල්ලන්ව පරද්දන්න බෑ...ජය වේවා ! (ස)
දෙමව්පියන් අතර මීට වඩා හොඳ විනයක් තියෙන්න ඕනේ. (ස)