IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඒකාබද්ධ සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද පැවැත්විණි.

සියලු සෞඛ්‍ය සේවකයනට කොවිඩ් අවදානම් දීමනාව ලබාදෙන ලෙසත් ප්‍රවාහන, එන්නත්කරණය, ආරක්‍ෂිත උපකරණ ගැටලුව හා සේවක හිගය වහා පියවන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

මෙයට සමගාමීව මහනුවර ජාතික රෝහල , ඇතුළු දිවයිනේ සියලු රෝහලරැසක් ඉදිරිපිට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණ  පැවැත්විණි.

(ඡායාරුපය: ශාන්ත රත්නායක)



අදහස් (5)

ඒකාබද්ධ සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 June 2021 04:44 PM

සෞඛ්‍ය සේවයේ ඉල්ලීම් වහා ලබාදෙන්න. ඔවුන්ව මෙවැනි අවස්ථාවක රැකගත යුතුයි. ඒ මන්ද යත්, අප කව්රුත් ලෙඩ වූවිට පිහිට වනුයේ ඔවුන්ය. මන්ත්‍රීන්ට වාහන ලබාදීම සඳහා වෙන්කළ මුදල්වලින් ටිකක්ගෙන ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරන්න. සෞඛ්‍ය සේවයේ ඔබ සැම මේ වෙලාවේ රටේ ජනතාවගේ ජීවිත දෙස සානුකම්පිකව බලා කටයුතු කරන්නේ නම් අගනේය.

:       0       23

Janaka Wednesday, 09 June 2021 05:39 PM

මේ වෙලාවේ නැති ජවිපය ආයේ මොකටද..? නියම වෙලාව මේක තමයි...

:       4       0

udaya Wednesday, 09 June 2021 05:47 PM

මේවගේ අවස්ථාවාදී සේවකයෝ නිසා ලෙඩ්ඩු කීයක් අමාරුවේ වැටෙනවද? මේවගේ අවස්ථාවක තමන්ගේ පඩිය ගැන විතරක් හිතන මේ වගේ කාලකණ්ණින්ට හෙණ 07ම ගහන්න ඕනෑ..

:       4       1

කුසුම් දල්පදාදු Wednesday, 09 June 2021 06:34 PM

සමාජයෙන් අතුගෑවී යන ජවිපයේ කාලකණ්ණි කොරෝනා මළමිනී මතින් ඉල්ලීම් ලබාගන්න බලනවා. මේ අයට හෙනම වැදියන්....!!!

:       3       1

ලලිත් එම් Wednesday, 09 June 2021 06:38 PM

ඇඳන් 100000 දවස් දහයෙන් හදපු කුමාරයා ට ඕකත් කජ්ජක් නොවේ. භාර දෙන්න ටාගට් එක. මාසෙන් හෙද සේවාවට 20000 ක් පුහුණු කරලා දෙයි. බඩු ෂුවර්. සුදර්ශනී නෝනා වගේ අඬ ආධාර ඉල්ලන්න ඕන නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 102 0

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 292 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 514 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 839 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 2226 2

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


දොස්තර ෂාෆි නිදහස්
2024 නොවැම්බර් මස 06 1023 4

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 427 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site