(රංජන් කස්තුරි)
පාසල් සිසුන්ට මාර්ගගත ක්‍රමයට (ඔන්ලයින්) අධ්‍යාපනය ලබාදීම දෙවැනි දිනයටත් අද සිදු නොවූ අතර එම ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ගුරු හා විදුහල්පති සංගම් නායකයෝ කියති.
මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයට සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමට සිසුන් හා මව්පියන් අද පාසල්වලට ගොස් තිබූ නමුත් ඇතැම් පාසල් වසා තිබූ හෙයින් ඔවුන්ට හිස් අතින් නිවෙස්වලට යාමට වූහ.
විදුහල්පතිවරුන් පිරිසක් ද මාර්ගගත ක්‍රමයට රාජකාරී කිරීමෙන් වැලකී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයක් දියත්කර ඇති හෙයින් උසස් පෙළ සිසුන්ගේ සහ ශිෂ්‍යත්ව සිසුන්ගේ විභාග අයදුම්පත් බා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වෙයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඔන්ලයින් දෙවැනි දිනයටත් නෑ
Sri Lanka Tuesday, 13 July 2021 05:02 PM
ඔන්ලයින්වලින් අපේ දරු පරපුර බේරගමු. අපේ මුදල් පිටරටවල්වලට යන එක වළක්වමු. ස්තුතියි..!!!
Demuni Uduwara Tuesday, 13 July 2021 05:21 PM
නිව්ටන්ගේ 3 වැනි නියමය රජය හොඳින් තේරුම්ගත යුතුයි...
ගිජුලිහිණි සංදේශය Wednesday, 14 July 2021 07:01 AM
මේ රට මගේ රටය කියනා දරුවන්ට - මාරක බාධකය අද අකුරට යන්ට - පීදෙන ගොයම කන පාලක හරකුන්ට - යාදෙන එකය පුදුමය තව වැජඹෙන්ට -