IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඔන්ලයින් පන්ති දරුවන්ගේ ඇස් ලෙඩ කරයි

(රංජන් කස්තුරි)

දරුවන් දිගින් දිගටම ඔන්ලයින්  අධ්‍යාපනයේ නිතරවීම නිසා  ඔවුනට අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් ඇතැයි කොළඹ අක්ෂි රෝහලේ  විශේෂඥ  අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානී වේවැල්ල මහත්මිය පවසන්නීය.

ඔන් ලයින් පන්තිය අතර තුර දරුවන් ඇස්පිල්ලන් ගැසීමට උනන්දුවක් දැකිවිය යුතු බව ද විටින්විට ඇස් වෙනත් දිශාවන්ට යොමු කළ යුත් බව ද විශේෂඥ වෛද්‍යවරිය කියන්නීය.

එකදිගට ලැප්ටොප් එකක් දිහා හෝ ජංගම දුරකතන තිරයක් දෙස බාලසිටීම නිසා ඇස්පිල්ලන් ගැසිම නතරවන අතර එමගින්  ඇස්වල වියලි ස්වභාපයක් හටගන්න බව ද වේවැල්ල මහත්මිය කිවාය.

ඇස්වල වියළි ස්වභාවය නැති කර ගැනීමට ඇස්පිල්ලන් ගැසිය යුතු බව ද ඔන් ලයින්  පන්තිය අතර තුර විනාඩ් 20කට වරක් තත්ත්පර 20ක්වත් ඇස්පිල්ලන් ගැසීම අත්‍යවශ්‍ය බව  ද විශේසඥ වෛද්‍යවරයි පැවැසූවාය.



අදහස් (3)

ඔන්ලයින් පන්ති දරුවන්ගේ ඇස් ලෙඩ කරයි

මුණසිංහ Tuesday, 27 July 2021 07:30 AM

ඔව්, එය භයානක ප්‍රතිඵල ගෙනදෙනවා. මම දන්නා උසස් පෙළ දරුවන් 4 දෙනෙක් ඉන්නව වෛද්‍ය උපදෙස් දැනටමත් අරගෙන. සමහර පාසල් තිබුණා උදේ 8.00 ඉඳලා 1.30 දක්වා සාමාන්‍ය පාසල් වේලාවම ඔන්ලයින් උගන්වන.... එයාලා හිතුවේ ඉතාමත් සාර්ථකයි කියලා. නමුත් දරුවන්ට ඉතාමත් අහිතකර බව තේරුම් ගත්තේ නැහැ. දවසටම පැය 2ක් හොඳටම ඇති...

:       0       0

kumara Tuesday, 27 July 2021 10:14 AM

විශ්ව විද්‍යාල වල තත්වය ඔයිට වඩා බරපතලයි .ළමයි ,කතිකාචාර්යවරු ඔක්කොම ඉන්නේ විෂාදය වගේ තත්වයට ලං වෙලා .හැබැයි පාලනය කරන අයට තියෙන්නේ ඉහලට එක දමා ගැනීමේ අරමුණ .වේගය වැඩියි යන .එපා කියලා නෙමෙයි කියන්නේ .මානසික රෝගී තත්වයක් අවොත් ජීවිතේම අඳුරේ .ලොකු ලොක්කන්ට ඕනේ මේක කළා කියලා කියන්න .

:       0       0

Nadeeka udayangani Tuesday, 27 July 2021 11:16 AM

දරුණු ගැටලුවකි .එම නිසා අප පරිස්සම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 58 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 1977 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 1471 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 269 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 3418 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1443 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 420 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site