IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


’’ඔබ තුමාලගෙ අය රෑට රෑට මගේ ළඟ’’

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඔබ තුමාලගේ සමහර අය මම රෑට රෑට හම්බ වෙනවා" යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමතමින්  පාර්ලිමේන්තුවේදී පැවසීය.

වජිර අබේවර්ධන මහතා අයවැය විවාදය අමතමින් සිටියදී නැගී  සිටි රංජිත් මද්දුමබණ්ඩාර මහතා මතු කළ පැනයකට පිළිතුරු සපයමින් අබේවර්ධන මහතා මේ බව කීය.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-

ඔබතුමා සිරිකොතට ගිහින් පක්ෂ සභාපති ලෙස අපට සහාය දෙන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ තියෙනවා.ඔවුන්  ඉවත් කරනවා. මේ දෙබිඩි ප්‍රතිපත්තිය මොකක්ද?මෙහේ ඇවිත් සහයෝගය ඉල්ලනවා.අනිත් පැත්තෙන් ගිහින් අපේ අය අයින් කරනවා.

වජිර අබේවර්ධන මහතා:-

අප දරන මතය නම් පරීක්ෂණ වලින් ප්‍රශ්න විසඳන්න බෑ.ඒ නිසා තමයි ඔය එක්දහස් ගානටම අප දිවුරුම් ප්‍රකාශයක් යවා එය අත්සන් කර එවා ප්‍රශ්නය  අවසන් කර ගන්නා  ලෙස දැනුම් දුන්නේ.ඕනෑම  දේශපාලන පක්ෂයක විනය වැදගත්.මගේ මෙන්ම ඔබෙි දේශපාලන පක්ෂයේ විනය වැදගත්.මෙහිදී විනය ක්‍රියා මාර්ගයකින් ම පමණක්  දුවන්න බැහැ.ඔබතුමාලගෙ සමහර අය මම රෑට රෑට  හම්බ වෙනවා.ඒ හම්බ වෙන අයත් සමඟ මම මේ ගැන කතා කරනවා.



අදහස් (10)

’’ඔබ තුමාලගෙ අය රෑට රෑට මගේ ළඟ’’

de silva Friday, 18 November 2022 03:52 PM

ජනමතයක් නොමැති වජිර වැනි පුද්ගලයින් එළවා දමන්න ඕනේ...

:       6       35

චමින්ද Friday, 18 November 2022 06:03 PM

1978 න් පස්සේ පාර්ලිමේන්තුවේ ජනමතය ගැන කියලා වැඩක් නැහැ එක පක්ෂයක් හිටපු විගණකාධිපති කෙනෙක් මන්ත්‍රී කර ඉක්මණින් ඉවත්කළා. පස්සේ පක්ෂයට අවශ්‍ය කෙනෙක් පත්කළා.. අනෙක් පක්ෂ එතරම් අහිතකර ලෙසට කරන්නේ නැහැ. කොහොම වුණත් එම ක්‍රමය පැලැස්තර 21ක් අලවා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගැලපෙනවා. ඒ නිසා අපිට ජනමතයක් නැති මන්ත්‍රී, පිං ජනාධිපති කියන්න දැනට අයිතියක් නැහැ...

:       4       8

de silva Friday, 18 November 2022 04:44 PM

වාචාල කතාමයි කියන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5000ක් ගන්න බෑ...

:       3       24

ranjith Friday, 18 November 2022 07:10 PM

මේ වගේ ජනතාව ප්‍රතික්ෂේප කළ අයගේ නරි නාටක... බලන්න වෙලා තියෙන්නේ...

:       1       15

Nihal Dharmatileke Friday, 18 November 2022 07:24 PM

ඔයා රෑට රෑට එන්නේ මොකටද?

:       0       14

Karl Friday, 18 November 2022 08:31 PM

වෙන්නැති, මිනිහ chubby එකා නෙ!!

:       0       1

chandima Friday, 18 November 2022 09:39 PM

අම්මප? නායක තුමාගේ අඩිපාරෙම යනව වගේ? ඒත් මේ වයසෙදි ?

:       0       2

නුවන් Saturday, 19 November 2022 08:59 AM

රට කාපු පරයා

:       0       0

Bunny Preena Saturday, 19 November 2022 10:25 AM

නෝනගේ අනුදැනුම ඇතුවද මේවා සිද්ද වෙන්නේ?

:       0       0

sanjeewa Saturday, 19 November 2022 11:10 AM

රෑට රෑට එනනේ දවල්ට ඇවිත් මුහුණ දැක්කම වමනෙ යන නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 43 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 120 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 458 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 690 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 403 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 527 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1923 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site