බුලත්සිංහල 64 හැවිරිදි මවක අතවර කළැයි සැකපිට යාබද නිවසේ 70 හැවිරිදි පුද්ගලයකු සොයන බව පොලීසිය කියයි.
හිස වනා එම කාන්තාව ගෙට ගෙන්වාගෙන මේ අතවරය සිදු කර ඇතැයිද ඇය රෝහල් ගත කර ඇතැයිද පොලීසිය පවසයි.
බුලත්සිංහල 64 හැවිරිදි මවක අතවර කළැයි සැකපිට යාබද නිවසේ 70 හැවිරිදි පුද්ගලයකු සොයන බව පොලීසිය කියයි.
හිස වනා එම කාන්තාව ගෙට ගෙන්වාගෙන මේ අතවරය සිදු කර ඇතැයිද ඇය රෝහල් ගත කර ඇතැයිද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් සීයා වැඩකාරයෙක්... පොඩි ළමයෙක්ව ,තරුණියක්ව නෙමෙයි රෝහලට ඇරියේ, පරිණත ආච්චි කෙනෙක්ව (නි)
හැකි එකාට ඉරිසියා කරන්න එපා මිනිසුනේ (නි)
අංජන,චන්දි,හේරත්,ප්‍රියන්ත,ස්ටැන්ලි,ඇසළ වගේ අය මෙතැනදී දකින්නේ වරදේ බරපතලකම නොව ඔහු ලැබූ ලිංගික වින්දනය ගැනයි.මේවා නිසා තමා සමාජය බරපතල සෝදාපාලුවකට ලක්ව ඇති බව දැනෙන්නේ.මෙය ඔබගේ මහලු මවට සිදුවුණා නම්...? (නි)
ඔලුව වනපු පලියට ගෙට ගියේ ඇයි ඉතින්? (නි)
මේ දවස් වල හැමපැත්තෙන්ම ඇසෙන්නේ ජාතිය වැඩිකරගන්න නැගෙන කතා නිසා සීයටත් ඒ වගේ සිතුවිල්ලක් පහළ වුනාද දන්නෙ නැහැනේ (නි)
දෙවියෝ සාක්කි ! (නි)
සියා, සීයාට ආච්චි කෙනෙක් නැද්ද එතකොට? (නි)
ඔලුව වනලා මෙහෙම නම් අත පය වැනුවා නම්.... බුදු අම්මෝ! (නි)
සිල් රෙදි පොරවාගෙන වගේ සමාජයේ හැසිරෙන වයස අවුරුදු 50 පැනපු අය තමයි වැඩිපුරම අද සම්බාහන ආයතන වගේ තැන් වල සැරිසරන්නේ. (නි)
මා වැනි නාකි උන්දා.. වර වර ලඟට කැන්දා.. මල්සර හීය විද්දා.. මොනවා කරන්නද වයස හන්දා... (නි)
සීයාගේ "ඔලුව" වැනිල්ල නම් මාරයි නේ ? (අ)
සීයව අදහන්න වටිනවා. (අ)
දැන් එතින් බන්දුල ළගේ පැත්තේ ඉන්න වයසක ආරච්චි කෙනෙකුටවත් එන්නනම් ලැබෙන එකක් නැහැ.(අ)
ඕනෑම දෙයක් කරන පිලිවෙලක් තියෙනවා, (අ)
මේ ආච්චි මොකටද ආවේ සියා ඔලුවෙන් කතා කළහම? නමුත් 70 හැවිරිදි මනුස්සයා මෙම ආච්චිට රෝහල්ගත වන්නට කරපු දෙය නම් පුදුමය. (නි)
බලන් ගියාම සීයත් මාරයිනේ. (නි)
කෙල්ලෙක් හමුවුනා නම්.... දෙවි පිහිටයි (නි)
අද වෙන දේවල්වල හැටියට ඒ සිදුවීම ප්‍රශ්නයක් නැහැ. සීයා සාධාරනයි. දෙන්න හොඳට කැපෙනවා.70 යි 64 යි .මෙය බාල අපරාදයක් නොවේ. දැන් තියෙන්නේ නහින දෙහින කාලේ දෙන්න එක්ක පුළුවන් හැටියට සතුටු වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න නේද ??? (නි)
සමාජය විනාශ වීමේ පෙරනිමිතිද මේ? (නි)
ඒ කිව්වේ කාන්තාව සීයට විරුද්ධව ඇත්තටම පැමිණිලි කරලද? පිස්සු හැදෙනවා මේ අද කාලේ අහන කතා වලට (නි)
මේ සීයා ආච්චි ගැන මොනවා හිතන්න ඇද්ද දන්නෙ නැහැ (නි)
හි ..හි.. හරිම දුකයි මට... (නි)
බුදුඅම්මෝ! හිස වනාද අඩගහලා තියෙන්නේ? (නි)
වහාම ලංකාවේ පාසල් පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනයක විෂයක් ලෙස ස්ථාපිත කළ යුතුව ඇත. නැත්නම් අනාගතය මීට වැඩිය බොහෝ ව්‍යයසනකාරී තත්වයක් ගනු නොඅනුමානය (නි)
නාකි විසේ ගෙටත් උසේ කියන්නේ ඕකනේ. (නි)
රෝහල් ගත කරන්න තරම් ලොකු දෙයක් නිසා, ඇත්තම ඔළුවම එබුවද දන්නේ නෑ. (අ)
ආච්චි හිතන්න ඇති බුලත් විටක් කන්න එන්න කියනවා ඇති කියලා (නි)
රෝහල් ගතකරන්නත් වෙලාද? අන්කල් ටිකක් හිතලා මතලා කටයුතු කරන්න තිබුණනේ. (නි)
අපේ ඔලුව නැති අයියලා කලොත් කරන්නේ ඔය වගේ ඔලුව නැති වැඩම තමා (නි)
රෝහල් ගත කරන්න තරම් ආච්චිට අමාරු ද (අ)
හැටත් වයසක්ද නංගී...... කියලා එවේලේ සීයා ආච්චිට කියන්න ඇති (නි)
අනේ මේ ආතාට මොකුත් කරන්න එපා. පුංචි කෙල්ලකට ඔය වැඩේ නොකර ආතා තමන්ගේ වයසට ගැලපෙන කෙනෙක් තෝරා ගැනීම කොච්චර හොඳ දෙයක්ද? අද කාලේ වාර්තා වෙන අනික් සිද්ධිත් එක්ක ගලපලා බලන්න.(අ)
හැටපැන්නත් වදුරෝ බිමගමන් නැහැ සීයට හිතුන දේ අනෙ කලේ වනේ වාසේ කිඑවලු (අ)
වැඩිහිටියන් තමන්ගේ ගරුත්වය රැකෙන පරදී කටුතු කළ යුතුයි. ආච්චියෙ, ඔයා පිරිමියෙක් ඔලුව වනල ගෙට කතා ගියේ ඇය? (අ)
අපේ සරත් මල්ලිත් තවම තනිකඩය, බලාගෙන.. කව්රුවත් ඔලුව වනුවට හෙම කොහෙවත් යන්න එපා ...?(අ)
මටත් මේ ලඟදී කෙනෙක් ඔලුවෙන් කතා කරා,මමත් ඔලුවෙන්ම පිළිතුරුදීල යන්න ගිය (අ)