”මාලිංග කියන්නේ ආශ්චර්යයක්. කිසිදු සැකයක් නෑ...මේ වෙනකොට, එක්දින තරගයක අවසන් ඕවර කිහිපය යවන්න ලෝකයේ සිටින හොඳම පන්දු යවන්නා ඔහුයි”
- ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු මිකී ආතර්
”මාලිංග කියන්නේ ආශ්චර්යයක්. කිසිදු සැකයක් නෑ...මේ වෙනකොට, එක්දින තරගයක අවසන් ඕවර කිහිපය යවන්න ලෝකයේ සිටින හොඳම පන්දු යවන්නා ඔහුයි”
- ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු මිකී ආතර්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මාව මිට කලින් දැකල නැද්ද ? නිකන් යනවා මනුස්සයෝ යන්න වැඩක් බලාගෙන (අ)
මාලිංගගේ පුද්ගලික තොරතුරු ක්‍රීඩාවට බලපාන්නේ නැහැනේ.කාගේ කාගේ කිල්ලෝටවලත් හුණු ටික ටික හරි ඇති. නමුත් මාලිංග කියන්නේ අති දක්ෂ ක්‍රීඩකයෙක්,ලංකාවේ මුරලිට විතරක් එයා දෙවෙනියා කියලයි මගේ හැගීම. ලංකාවේ ආශ්චර්ය මුලු ලෝකෙටම අරගන යන මේ කොල්ලට තව,තවත් ශක්තිය,ධෛර්ය ලැබේවා! එංගලන්තෙන් සුබ පැතුම්! (නි)
අනුරාධ, එහෙනම් ඔබ තුමා මාලිංග වෙනුවට සෙල්ලම් කරන්න.(නදී)
ඔයා හරියටම හරි ලලිත්.මාලිංග තමා ලෝකෙන්ම බෙස්ට්.අපි එයා ගැන ආඩම්බර වෙන්න ඕනෑ.සිංහලයෝ කොහොමත් උඩ බලාගෙන කෙල ගහ ගන්න ජාතියක් වෙලා දැන්. (නි)
මාලිංග නිසා නොවේ නම් අප පළමු තරඟය අන්තිම තප්පරය දක්වා ගෙනයන්න නොහැකිවනු ඇත. එදා ඔහුගේ ඉල්ලීම විනිසුරු ප්‍රතික්ෂේප නොකලානම් අපි දිනුම්. නමුත් එම තරඟය තුලින් එදා ලද පන්නරය නිසයි අපි අනෙක් දෙකම දිනුවේ. අමතක කරන්න එපා මුම්බායි පිල අයි පී එල් එදා දිනුවේ මාලිංග නිසා බව. ලෝකයම ඔහුගේ දස්කම් ගැන කතා කරද්දී අපේම අය මෙසේ කිරීම අප ජාතිය සතු ලොකුම දුබල කමකි. අඩු පාඩු නැති සර්වසම්පුර්ණ මිනිසුන් ලොව නැත. ඔහු පන්දුව යැවීමට පෙර බෝලයට වඳින එක තුලින් ලොවට අපගේ ආදි මුතුන් මිත්තන් කැත්තට උදැල්ලට වදින ජාතියක් බව පෙන්වා දෙනවා නොවේද? අප අපම අගයන දිනක අප රටද ලොව ඉහලම තැනකට යනු ඇත.(නදී)
මෙයා හොද මුම්බායි ඉන්දියන් වලට සෙමි ෆයිනල් දාන්න. ඕනෑ අර තිසර වගේ රට ගැන හිතන කොල්ලෝ. (නි)
බඩ ගොස්තර ඉරිසියා අය තමා මාලිංග වැනි දක්ෂයින්ට අකමැති.(නදී)
මාලිංග කියයිද දන්නේ නැහැ, අදද මාව දැක්කේ, නිකම් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ කියලා.. (නි)
20 වැනිදා ඉන්දියාවත් එක්ක නේ මැච් එක. බලමු මාලිංග කොහොමද කියලා එතකොට. ලක් ද නැත්නම් ලක් එකේ හිලක්ද කියලා... (නි)
පුදුමයි ඒක පිලිගත්තා.(නදී)
මාලිංග වැරදි ඇති එත් එයා ගොඩක් දක්ෂයෙක් . එක බොරු කියන්න එපා . (ත)
අනුරාද, ඕනෑම කෙනෙකුට ලක් එක වැඩ කරන දවසක් තියනවා. බොරුවට කිසි කෙනෙක්ව පහත දාලා කතා කරන්න එපා. ඔයාල වගේ කිහිප දෙනෙක් විසින් මාලිංගව පට්ට ගැහුවා. (නි)
කවුද මේ තරගයවත් බලන්නේ නැති අය (අ)
කවුද මේ? (නි)
වැඩක් නැහැ මහත්තයෝ. ලංකාවේ අය මාලිංගව දැකලත් නැහැ කියලා කියන්නේ..(අ)
වැඩක් නැහැ මහත්තයෝ. ලංකාවේ අය මාලිංගව දැකලත් නැහැ කියලා කියන්නේ. (නි)
ඉතාමත් බැගෑපත්ව ඉල්ලන්නේ කළමනාකාරිත්වයෙන්, මේ ගැටේට අහුවෙන්න එපා මාලිංග හැම මැච් එකම විකුණුවේ අන්තිම ඕවර ටික යවල තමයි.ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු මිකී ආතර් හදන්නේ අපිව අන්දවන්න. ආශ්චර්යය දෙකොනින් යනවා මෙයාව දැම්මොත්. (අ)