IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘ඖෂධ ගන්න රටවල් රැසක සහය‘

(අංජුල මහික වීරරත්න)

ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා රටවල් ගණනාවක් මේ වන විට කැමැත්ත පළකොට ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කරන ලද  කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් අසීරුම කාලය තවත් මාස තුනක් පමණ පැවතිය හැකි බව කී විජයවර්ධන  මහතා ලෝක බැංකුවෙන් සහ ආසියා සංවර්ධන බැංකුවෙන් පොරොන්දු වූ මුදල් රටට ලැබුණු පසු  ඖෂධ සැපයුම යථාවත් කිරීමට හැකි වන බවද සඳහන් කළේය.

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ ආධාර රටට ලැබෙන තුරු අවශ්‍ය ඖෂධ සපයා ගැනීම සඳහා ආධාර කිරීමට රටවල් කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බව කී රුවන් විජයවර්ධන  මහතා ඒ සම්බන්ධයෙන් තමා ඉන්දීය මහ කොමසාරිස්වරයා ද හමු වී සාකච්ඡා කළ අතර ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇතැයි ද පැවසීය.

සමහර ඖෂධ කොළඹින් පිට පළාත් වලට යැවීමේ ප්‍රමාදයක් ඇතැයි ද නව සෞඛ්‍ය අමාත්‍යවරයෙක් පත් ව ඇති හෙයින් එම ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කරන බව රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (2)

‘ඖෂධ ගන්න රටවල් රැසක සහය‘

sena Sunday, 22 May 2022 11:42 AM

කතාව තේරුම් ගන්න අමාරුයි... පිටරටවලින් ආධාර ගන්න දැන් අපි ඉන්දියාවෙන් අහලා ඉන්න ඕනැද?

:       2       2

Hafeel Monday, 23 May 2022 08:19 AM

දැනට අගමැති පත්වෙලත් දින 10 ක් ගතවෙලා අවසන්. අගමැති ධුරය බාරගත්තු දා ඉඳන් කියනවා රටවල් ගණනාවකින් යහපත් ප්‍රතිචාර කියලා. මෙතන යහපත් ප්‍රතිචාර, කැමැත්ත පලකරලා පමණක් ප්‍රමාණවත් නැහැ. ඒකත් මාස තුනක් පමණ අසීරුම කාලයලු.. සමහර ඖෂධ කොළඹින් පිට පළාත් වලට යැවීමේ ප්‍රමාදයක්ලු. මොකද්ද මේකේ තේරුම? කාවද රවට්ටන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 238 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 757 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 123 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 106 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 627 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 368 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26489 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18867 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 381 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1859 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site