(නිමල කොඩිතුවක්කු)
ඖෂධ වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙන්ම ඔහු රකින්න පාර්ලිමේන්තුවේ අත ඉස්සූ 113ත් වගකිව යුතු යැයි- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කෙහෙලිය රඹුක්වැල්ලට පක්ෂපාතී වී ඔහු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් සොයා බලන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් ඇතුළු ඖෂධ ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ සිදුවූ හොරකම්, දූෂණ හා වංචා සම්බන්ධ විමර්ශනයක් මේ වන විට සිදු වෙමින් පැවතියත් මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම හඬ නැගුවේ සමගි ජන බලවේගය බවත් ඔහු කීවේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 58 වැනි අදියර යටතේ කලා වැව මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඖෂධ වංචාවට කෙහෙලිය රකින්න අත ඉස්සූ 113ත් වගකිව යුතුයි
Prabha Sunday, 31 December 2023 03:12 PM
පන්සලකට ගිහින්ද මේ වගේ කතා කියන්නේ...?
PereraMonday, 01 January 2024 08:08 AM
කෙහෙළියගේ අදෝමුඛයේ ලෙව කන සට්ටැබියෙක් මූ
Lalla Monday, 01 January 2024 08:49 AM
පන්සල් කියන්නේත් අති පිරිසිදු තැන් නොවේ නේද. ජරාජීර්ණ දේශපාලනය මුලින්ම වැලඳගත්තේ බොහෝ පන්සල්වල සිටින දූෂිත චීවරධාරීන් කොටස... සිල්වත් භික්ෂුන් වහන්සේලා කැලේට දමා ඉස්මතුව ඉන්නේ ඔවුන්.
Rata Perata Sunday, 31 December 2023 04:57 PM
සම්පූර්ණ ඇත්ත. හොරෙක් රකින්න අත් උස්සපු අනිත් හොරු ගැන අනාගත ඡන්දෙකදී බලාගන්න බුද්ධිය ලැබේවා.
Sarasi Sunday, 31 December 2023 09:36 PM
අත් උස්සපු අයගේ තරමත් හිතාගත හැකි. එක අත්තේ වහන්නේ එකම කුරුල්ලෝ නේ.
සමන් විමල් Sunday, 31 December 2023 10:38 PM
මහ බැංකුව හොරාට එරෙහිව ගෙන ආ යෝජනාවට එරෙහි යෝජනාවක් එනම් හොරා කෙරෙහි විශ්වාසය පල කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ සජිත් කියන එකත් මතක තියෙනවා...
Surain Monday, 01 January 2024 11:55 AM
ඇත්ත කතා කරනකොට රතු පාට එවුන්ට තියෙන්නෙ පුදුම අමාරුවක්
සෙනෙවිරත්න Monday, 01 January 2024 01:47 PM
බයවෙන්න එපා සජිත් ළඟ ඉන්නෙත් ඔය වගේම බඩු ටිකක්, පට්ට හොරු හෝදලා නාවලා සජබෙට එකතු කරගන්නා කාලය එලැඹ ඇත. ගාල්ලේ ජරා පප්පා ශාන් සජබයට එකතුකර අම්බලන්ගොඩ සංවිධායකකම දීමට තරම් හොරු සමග හෙළුවෙන් සිටියි..