වැල්ලවායේ රාජ්‍ය නොවන සංවිධානයක පැවති උපන්දින සාදයක කේක් කෑ සිසුන් 15 දෙනකු අසනීප වී රෝහල් ගත කළ බවත් බන් පස් දෙනකු ප්‍රතිකාර ලබා පිටවී ගිය බවත් රෝහල් ආරංචි කියයි
වැල්ලවායේ රාජ්‍ය නොවන සංවිධානයක පැවති උපන්දින සාදයක කේක් කෑ සිසුන් 15 දෙනකු අසනීප වී රෝහල් ගත කළ බවත් බන් පස් දෙනකු ප්‍රතිකාර ලබා පිටවී ගිය බවත් රෝහල් ආරංචි කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වර්ගයේ කේක් එකක්ද? වඳ බෙහෙත්වත් දාලාද? (නි)
එහෙම වෙන්නේ කොහොමද?කේක් හොඳ කෑමක්නේ (නි)
මොන කේක්ද? (නි)
කේක් නැතිනම් පාන් කාපල්ලා කියල තමයි කියන්න වෙන්නේ. (අ)
ඔය රාජ්‍ය නොවන සංවිධාන පස්සේ වැඩිය යන්ට එපා. (අ)
කේක් ද වෙන මොනවහරිද කාලා තියෙන්නේ? (නි)
අනේ ඇයි කෑවේ? (නි)