බණ්ඩාරගම ඔටුණුමුල්ල ඕළු ඇලට අද අලුයම කුකුළු පිහාටු ඇතුළු අපද්‍රව්‍ය ලොරියකින් හළද්දී සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජා-ඇළට කුකුළු මස් ගෙන යන ගමන් එම ද්‍රව්‍ය මේ ඇළට දමා ඇතැයි පොලිසිය පවසයි.
බණ්ඩාරගම ඔටුණුමුල්ල ඕළු ඇලට අද අලුයම කුකුළු පිහාටු ඇතුළු අපද්‍රව්‍ය ලොරියකින් හළද්දී සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජා-ඇළට කුකුළු මස් ගෙන යන ගමන් එම ද්‍රව්‍ය මේ ඇළට දමා ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම මතක සිටින ලෙස ලැබිය යුතුයි ,අරාබී නිතීය ගෙනාවොත් හොඳයි සිතමී. (දී)
හා හා දර්ශන කෑ ගහන්න එපා ඔය කුණු ගොඩ බලදරියෙකුගේ වෙන්න පුළුවන් අනේ එහෙම වුනොන්ත් මරපු කුකුල්ලුන්ට පන ඇවිත් ඇලට පන්නා විය හැකි.
ඒ අයට විශාල දඩයක්, අඩුම ගන්නේ රුපියල් ලක්ස 4ක් වත්.සමග මස 6ක අවුරුදු 5ක් අත්හිටවූ සිර දඩුවම් ලැබුනොත් අපී සන්තෝසයි. (දී)
අරාබි නීතිය ගෙන්නෙ මිනිස්සුන්ගෙ බෙලි කපන්න ද....?නියපොතු උගුල්ලන්න ද....?බෙල්ල ලගට වෙනකම් වලක බස්සවල පස් දාලා වහල ගල් ගහල මරන්න ද...?අත පය කප්පවන්න ද පන පිටින්...?ගෑනුන්ට සදාකල්ම කුස්සියට වෙල උය උය ඉන්න සලස්වන්න ද....?දර්ශන ඔයා සිංහල නමකින් පෙනී ඉන්න වෙන ආගමක කෙනෙක් නේද...?
අරාබි නීතිය නැතුවට බෞද්ධයෝ ඉන්න රටේ වෙන ක්‍රම සහ විධි තිබෙනවා. ඉස්සෙල්ලම දළදාව ඉස්සරහා පවත්වන බිත්තර දන්සලක් අසලට එන හාමුදුරු කෙනෙකු තමන්ටම ගිනිතියා ගන්නවා. ඉන්පසු කුකුලන් මැරීමට විරුද්ධව විවිධ සේනා සමගිවී එකට පෙළපාලි යනවා. මේවා දකින රටවැසියෝ කුකුලන් මැරීම නිසා උද්ගතවන රටේ ගැටළු වලට පිළියම් ඉල්ලා ගමේ පන්සලේ බෝධි පුජා පවත්වනවා. එතකොට ජාඇල ප්‍රාදේශීය සභාවේ ලොක්කා නීතියක් ගේනවා ඒ ප්‍රදේශයේ කුකුලන් පිට පළාත් වලට ප්‍රවාහනය කිරීම තහනම් කියල. අරාබි නීති නැතුවට අපිට මොකෝ මේ සිරි ලංකාව.
පොඩ්ඩක් සොයා බලන්න, අද ලංකාවේ මොන නීතිය යටතේද ක්‍රියාත්මක වෙන්නේ? (නි)
මස් කන එක නවත්තපු දවසක මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි (දී)
දර්ශනී, ඔයා බයවෙන්න එපා. ලංකාවේ නීතිය හරියටම කරනවා (නි)