(යොහාන් භාසුර)
කුකුළු මස් මිල රුපියල් 500 කට ආසන්න මුදලකින් පහත දමා ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.
කුකුළු මස් කිලෝවක මිල පසුගිය කාලයේ රුපියල් 1500 ත් 1600 ත් අතර මිලක පැවැති බවත් කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1100 ක් දක්වා අඩුකර ඇති බවත් කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය කීය.
කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යෑමත් සමඟ ජනතාව එම වර්ග දෙකම මිලදී ගැනීම අඩු කළ බව කී සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය ඒ හේතුවෙන් ඉල්ලුම විශාල ලෙස අඩු වූ බව ද සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුකුළු මස් මිල අඩු වෙයි
SL Friday, 21 October 2022 02:36 PM
500ම අධික ලාභ
de silva Friday, 21 October 2022 02:40 PM
කුකුල් මස් මිල රුපියල් 700-900 අතර දෙන්න පුලුවන්නම් මිනිස්සු ගනීවි.අඩුවට වැඩි කිලෝ ප්‍රමාණයක් විකුණා ලාභ ලබන්න.මිල වැඩි කලොත් ඉල්ලුම අඩු වේවි .දැන් මිනිස්සු ළඟ මුදල් නොමැත
යෝගා Friday, 21 October 2022 03:09 PM
ඒ උනාට බත් පැකට් එකේ ගාන තාම අඩු නෑ. අසාධාරණ ලාබයක් ගන්න කෑම කඩකාරයන් ගැනත් බලාගන්න වෙයි ජනතාවට
Bamunuarachchi Friday, 21 October 2022 08:24 PM
කලදුටුකල වල ඉහගන්න ගිහිල්ලා තමන්ගේම වල කපා ගත්තා. දැන් මිනිස්සුගේ කුකුල් මස් වලට තිබෙන කැමැත්ත ගියා. බඩු මිල වැඩි කලොත් හැකිතරම් දුරට පරිබෝජනය අඩුකරන්න.
Oshanee Friday, 21 October 2022 09:24 PM
මිල රුපියල් 750ක් කරන්න දුප්පත් ජනතාව ගැන සිතන්න කරුණාකරලා