චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 3 hours ago
Y උපාලි · 1 hour ago පඩි නැතුව කොහොමද ඒ මිනිස්සු ජීවත් වෙන්නේ? වැඩ කරන සේවකයන්ට පඩි ගෙවන්නවත් බැරි නම් ඒ මිනිස්සු ඉතින් මාටියා ගහන්න පෙළඹෙන එකත් සාධාරණයි. (නදී) Reply 0
Y විරාජ් කාලිංග · 1 hour ago ජාතියන්තර කුමන්ත්‍රණ ,ඩොලර් කාක්කන්ගේ වැඩද කොහෙද. ආණ්ඩුව පෙරලන්නද කොහෙද හදන්නේ. හෙට අනිද්දට පෙළපාලි යයිද කියන්නත් බැ ඔහොම, අනේ අර අහිංසක සේවක මහතුන්ගේ මාසේ සොච්චම් පඩිය ගෙවන්න. ඔය බුරු සංවර්දනය හා කුමන්ත්‍රණ කතා කියන්නේ නැතුව. දරුමල්ලෝ ටික පාරට දාන්නද කියන්නේ හිගාකන්න. මේ මිනිස්සුන්ගේ මාස දෙකක් පඩි නැ කියන්නේ දෙයියනේ මේ මිනිස්සුනට කන්නවත් තියේද දන්නැ.(නදී) Reply 0
Y පුබුදු · 1 hour ago මාස දෙකක පඩි හම්බුවුනේ නැත්නම් කොහොමද මාස දෙකක් ජීවත් වුනේ. පෞද්ගලික බස් කාරයොද කන්න දුන්නේ.(නදී) Reply 0
Y රංජනී · 1 hour ago අනේ මොකෝ පඩි නොගෙවා වැඩ අරන් තියෙන්නේ ? මාස දෙකක් ඒ පවුල් ජීවත් වුනේ කොහොමද? මහා අපරාදයක්. (නි) Reply 0
Y අස්මිත් · 1 hour ago ලංගම විතරක් නෙමෙයි, එදා වේල කන්න බැරි දරුවන්ට වේලක් කන්න දෙන්න බැරි දෙමව්පියෝ අද කී දෙනෙක් අසරණ වෙලා ඉන්නවද? වර්ෂාව නිසා කීයක්වත් හම්බකරගන්න බැරි දුප්පතාට එදා වේල කවුද දෙන්නේ? තව මේ වගේ පැමිණිලි කීයක් නම් ඉදිරියේදී අහන්න සිද්ධ වෙයිද? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි නැතුව කොහොමද ඒ මිනිස්සු ජීවත් වෙන්නේ? වැඩ කරන සේවකයන්ට පඩි ගෙවන්නවත් බැරි නම් ඒ මිනිස්සු ඉතින් මාටියා ගහන්න පෙළඹෙන එකත් සාධාරණයි. (නදී)
ජාතියන්තර කුමන්ත්‍රණ ,ඩොලර් කාක්කන්ගේ වැඩද කොහෙද. ආණ්ඩුව පෙරලන්නද කොහෙද හදන්නේ. හෙට අනිද්දට පෙළපාලි යයිද කියන්නත් බැ ඔහොම, අනේ අර අහිංසක සේවක මහතුන්ගේ මාසේ සොච්චම් පඩිය ගෙවන්න. ඔය බුරු සංවර්දනය හා කුමන්ත්‍රණ කතා කියන්නේ නැතුව. දරුමල්ලෝ ටික පාරට දාන්නද කියන්නේ හිගාකන්න. මේ මිනිස්සුන්ගේ මාස දෙකක් පඩි නැ කියන්නේ දෙයියනේ මේ මිනිස්සුනට කන්නවත් තියේද දන්නැ.(නදී)
ඕවා ඉතින් ආසියාවේ ආශ්චර්යනේ.(නදී)
මාස දෙකක පඩි හම්බුවුනේ නැත්නම් කොහොමද මාස දෙකක් ජීවත් වුනේ. පෞද්ගලික බස් කාරයොද කන්න දුන්නේ.(නදී)
මෙන්න ජනතාවාදී ක්‍රියා !
අනේ මොකෝ පඩි නොගෙවා වැඩ අරන් තියෙන්නේ ? මාස දෙකක් ඒ පවුල් ජීවත් වුනේ කොහොමද? මහා අපරාදයක්. (නි)
ලංගම විතරක් නෙමෙයි, එදා වේල කන්න බැරි දරුවන්ට වේලක් කන්න දෙන්න බැරි දෙමව්පියෝ අද කී දෙනෙක් අසරණ වෙලා ඉන්නවද? වර්ෂාව නිසා කීයක්වත් හම්බකරගන්න බැරි දුප්පතාට එදා වේල කවුද දෙන්නේ? තව මේ වගේ පැමිණිලි කීයක් නම් ඉදිරියේදී අහන්න සිද්ධ වෙයිද? (නි)