කෑගල්ල නගරයේ තදබදය අඩු කිරීම සඳහා ඉදිකෙරුණු විකල්ප මාර්ගයේ කෑගලූ බාලිකා විදුහල සහ මීපිටිය අතර කොටසේ කන්දක් අද සවස නාය යෑමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත.
කෑගල්ල නගරයේ තදබදය අඩු කිරීම සඳහා ඉදිකෙරුණු විකල්ප මාර්ගයේ කෑගලූ බාලිකා විදුහල සහ මීපිටිය අතර කොටසේ කන්දක් අද සවස නාය යෑමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ රටවිරු සල්ලි! (නි)
මිනිස් ජීවිත බිලිගන්නේ නැතුව ඔයින් ගියා ඇති. මතුවටත් එවැන්නක් නොවේවා! (නි)
ශාන්ත මරියා විදුහල් කන්ද සහ පොලීසිය කන්ද අතර ඇති සැතපුමක් වූ දුර යා කර ගුවන් පාලමක් දැම්මා නම් මේ තරම් වියදමක් යන එකකුත් නැහැ, මේ වගේ ඇබැද්දි වෙන්නෙත් නැහැ.(නදී)
දීර්ඝ කාලීන සැලසුම් වලින් තොරව කඩිමුඩියේ කරණ කඩිමුඩි ව්‍යාපෘති වල අනිසි ප්‍රතිඵල තමයි මේ. වැඩේ මෙහෙම උනාට කොමිස් කුට්ටි නම් අවදානමක් නැතිව එහාට මෙහාට සීරු මාරු වෙන්නට ඇති.(නදී)
කොහොමත් දැන් හැමදේම නාය ගිහින් තියෙන්නේ. (නි)
බෑවුම තව ටිකක් ඇල කරා නම් නේද හොඳ. එතකොට බෑවුම ස්ථාවර වෙනවා නේද. උඩ තියන ලොකු ගස් කපා ඉවත් කරන්නත් ඕනේ නේද. (ස)
ජපානයේ හයෙන් පහක් කඳු. නමුත් ලස්සන පාරවල් හදලා තියෙන්නේ නාය යාම් සිදු නොවන්නට විවිධ ක්‍රම වලට කඳු ගැටගහලයි. අපේ රටේ ඒවා ෂෝ එකට හදිසියට කරන නිසා ඍණ අතුරු ප්‍රතිපල වැඩියි. (නි)
ලංකාවේ පාරවල් වලට මීට කලින් පස්කඳු කඩාවැටිලා තියනවද? සුද්දෝ හදපු පාරවල් වලට නම් කවදාකවත් මෙහෙම දේවල් වෙලා නැහැ. (නි)
අපේ රටේ සමහරක් ප්‍රදේශ වල මහාමාර්ග පද්ධති නම් කිසිම ප්‍රමිතියකට නැහැ.වැඩිය ඕනෑ නැහැ. කොළඹට ආසන්න ප්‍රදේශ උදාහරණයකට ගන්න. (නි)
ධම්ම, ඔයා ඔහොම කිවුවට ඔය පාර කැපුවේ තව දෙයකුත් ගන්නනේ. (නි)
මේක නම් එච්චර සුභ නැහැ (නි)
ඉන්ජිනේරුවගේ වැඩේ වෙන අය කරනකොට ඕක තමා ප්‍රතිඵලය
මෙම කඳුවල බෑවුම තව ටිකක් ඇල කිරීම හෝ බෑවුම කොටස් දෙකකින් යුතුව කපා සකස් කළා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.. නමුත් වැඩි ලාභයට මුලිකත්වය දෙන අයගෙන් මෙවැනි ක්‍රියාවන් බලාපොරොත්තුවිය නොහැක. (ස)
ඉස්සර කඩිනම් වැඩ කරපු කට්ටිය වගේ නෙමේ දැන් ඉතින් කොමිස් වලට කඩිනම් වැඩ කරන්නේ. (ස)