අයි. පී. එල්. තරගාවලියේ 20 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (16 වැනිදා) පැවති තරගයේදී කොල්කටා නයිට්රයිඩර්ස් පිල පරදවා ලකුණු 4 ක තියුණු ජයක් ලබාගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ මන්ප‍්‍රීත් ගෝනි, පන්ජාබ් පිලේ 8 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිස හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 18 කදී වේගවත් ලකුණු 42 ක් රැස්කරමින් අවසන් ඕවර 5 දී තම පිලට ලකුණු 58 ක් එක්කර දුන්නේය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ සුනිල් නරේන් කඩුලූ ති‍්‍රත්වයක් ලබාගත් අතර සචිත‍්‍ර සේනානායක ඕවර 4 යවමින් ලකුණු 28 කට කඩුලූ 2 ක් දවාගත්තේය.
කිංග්ස් XI පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 157
(මන්දීප් සිං 41, මනන් වෝරා 17, ඬේවිඞ් හසී 12, ඬේවිඞ් මිලර් 20, මන්ප‍්‍රීත් ගෝනි 42, පියුශ් චවුලා 11, සුනිල් නරේන් 33/3, ජැක් කලිස් 24/3, සචිත‍්‍ර සේරසිංහ 28/2)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 153
(ගෞතම් ගම්භීර් 60, ඉයන් මොර්ගන් 47, යූසෆ් පතන් 13, රජත් භාතිය 16, අසාර් මහමුද් 21/3, ප‍්‍රවීන් කුමාර් 26/2, පරර්වින්දර් අවානා 39/2)
(**)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිංග්ස් XI පිලට ලකුණු 4 ක තියුණු ජයක්