රුපියල් කෝටි 82 කට වැඩි වටිනාකමින් යුතු රෙදිපිළි සහ උපාංග තොගයක් තීරු බදු වංචා කරමින් මෙරටට ආනයනය කිරීමේ සිද්ධියක් පිළිබඳව ශ්‍රී ලංකා රේගු තොරතුරු සන්නිවේදන තාක්ෂන අංශය විමර්ශනයක් ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යටතේ ඇති ඉපලෝගම හා කැකිරාව ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලා දෙකක් විසින් ඇඳුම් නිෂ්පාදන කර නැවත අපනයනය කිරීම සඳහා බදු සහන ලබා ගෙන රෙදිපිලි හා උපාංග ඇතුලත් කන්ටේනර් 357 කට අධික සංඛ්‍යාවක් තීරු බදු වංචා කරමින් මෙරටට ආනයනය කර ඇති බව අනාවරණය වී ඇත.
මින් කන්ටේනර 319 ක රෙදිපිළිද, තවත් කන්ටේනර 38 ක උපාංගද මෙරටට ගෙන්වා කෙලින්ම වෙළඳ පොළට යවා ඇති බව රේගුව කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
මින් රේගුවට වංචා කර ඇති තීරු බදු මුදල රුපියල් කෝටි 35 කි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි 35 ක තීරු බදු වංචාවක් ?