ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් පැවැත්වු වැඩසටහනක් කොළඹ කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී අද ( 29) පැවැත්විණි.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් දක්ෂතා දැක්වු කාන්තාවන් කිහිප දෙනකුට සම්මාන සහතික පිරිනැමු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති දාතුක් ඒ කුමාර්සර් මහතා විසින් ඔවුනට සම්මානය පිරිනැමීය.
ගායිකාවන් වන අමරා රණතුංග,ඇන්ජලීන් ගුණතිලක,නිවේදිකා ඉඳුනිල් දිසානායක,මාධ්‍යවේදීනි වසන්තා ශ්‍රියාකාන්ති,.තුෂාරා රණසිංහ සහ අනුලා ඉන්ද්‍රානි යන මහත්මීහු මෙහිදි උපහාර ලදහ.
ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ සභාපති වික්ටර් රණසිංහ,අධ්යක්ෂ ජනරාල් ආචාර්ය දේශප්‍රිය විජේතුංග,අධ්‍යක්ෂිකා ක්ලෝඩියා ඉද්දමල්ගොඩ,අධ්‍යක්ෂිකා රන්මලී ගුණවර්ධන යන මහත් මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කට ඇති දූවරු සම්මාන ලබති