ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කාඩිෆ් ක්‍රිඩාංගනයේ පැවති ක්‍රිකට් තරඟය කඩාකප්පල් කළ කොටි හිතවාදීනට අභියෝග කළ ශ්‍රී ලාංකිකයනට ආරක්ෂාව සලසන ලෙස බ්‍රිතාන්‍ය පොලීසියෙන් ඉල්ලා සිටි බව ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයයේ ආගමන විගමන කටයුතු බාර චමින්ද කුලරත්න මහතා කියයි.
මේ පිරිසට කොට් හිතවාදීන් මරණ තර්ජන එල්ල කළ බව ලන්ඩනයේ වාසය කරන සමන්ති ගුණසේකර මහත්මිය කියන්නීය.
මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලීම මත තමා බ්‍රිතාන්‍ය පොලීසිට කරුණු දැක්වීම ප්‍රථිපලයක් වශයෙන් තර්ජනයට ලක්වුන්ගේ නිවසට අනතුරු සංඥා සීනු සවි කළ බවද කුලරත්න මහතා කියයි.මේ ගැන විදේශ අමාත්‍යංශයට සම්පුර්ණ වාර්තාවක් එවා ඇතැයිද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහබලවතෙකුගේ ආරක්ෂාව බින්දුවයි.(අ)
කොටින්ට ගිය එංගලන්තය (අ)
කොල්ලනේ උබල සැලෙන්න එපා..ඔය කාලකන්නි කොටින්ව නැති කිරීම අපේ වගකීමක්...(අ)
එහෙම නෙමෙයි වෙන්න ඕනේ ඔකුන්ගේ ෆොටෝ ටික ලැබෙන්න සලස්වන්න එයාල ලංකාවට එන දවසක (අ)
මේ පැනපු කොටි නේද ? බ්‍රිතාන්නය මොනවා කරනවද සාමකාමී මිනිසුන්ට කරදර කරනකොට (නි)
පින්තූර ටික ලැබුනම මොනවා කරන්නද?(නදී)
උඹලා අපේ සිංහලයන්ට අත උස්සලා තිබ්බොත් එකෙක් ලංකාවට එන්න නෙමේ අන්න ඒක දැනගනින්. පිට රට වලට ගියා නම් ඒ විදිහට හිටපල්ලා. බොරුවට නරි රල වගේ කෑ ගහන්නේ නෙතුව. උඹලා ඊට පස්සේ කිසිම දෙයක් නැති ගානට උඹලගේ නෑදෑයෝ බලන්න එනවා නේද? හරි බලමුකෝ මීට පස්සේ එන හැටි.(නදී)
එහෙ කොටින්ටත් අපේ සිංහල කොල්ලන්ගෙන් මැරුම් කන්න ඕන වෙලා වගෙයි.(නදී)
මුන් මෙහෙ දැගලුවට පූස් පැටවූ වගේ ලංකාවට යන්නේ. සන්විදනයක් ඇති කරන්න උවමනායි. මේ අයව පින්තුර වලට ගන්න සහ තොරතුරු හොයන්න. ඒ වගේ මෙයාලගේ ලංකාවේ වග තුග හොයන්න.(නදී)
මුන්නම් ඇත්තටම කොටි තමා. ලේමයි ඉල්ලන්නෙ. ඉන්න තැනක හරියට ඉන්න දන්නැති ඉගෙන ගෙන නැති ජරා ජාතියක්. උන්ම තමා ඕවලින් පිරිහෙන්නෙ. තව ඔය වගේ දේවල් දෙක තුනක් කරන්ඩකො. නිකම්ම ජාත්‍යන්තර ජනමතය අපේ පැත්තට හැරෙනවා. දැන් තමා ජනමාධයවලින් හොද ප්‍රසිද්ධියක් දෙන්න ඕනා වෙලාව. අවසානෙට වෙන්නෙ මේ අයට ලෝකෙ කොහෙන්වත් වද්දගන්නෙ නැතිව උන් හිටි තැන් නැති වෙන එක. මටනම් ඇත්තටම දැන් මුන් සිරිකිතයි.(නදී)
එංගලන්තය මේවාට වග කියන්න ඕනේ.(නදී)
එංගලන්තේ ඉන්න ඔක්කොම සිහල සංවිධාන එකතු වෙලා ඔය කට්ටියට හොද පාඩමක් උගන්වන්න. ඒත් එක්කම ඔය නිවටයන්ගේ ෆොටෝ සහ විස්තර මෙහෙ ආගමන විගමන එකට ලැබෙන්න සලස්වන්න. (නි)
සින්හලුනේ උබලත් අඩුම දරුවෝ 5වත් හදපල්ලා. අද ටිකක් දුක් විදින්න වේයි ඒත් එංගලන්තයේත් අපේ ජාතිය වැඩි වෙයි. එදාට ඔය හොරුන්ට පාඩමක් ඉගැන්විය හැකියි. හැබැයි උන්ට කියපල්ලා අපි සිංහල මිසක් සුද්දෝ නොවේ කියලා.(නදී)
එංගලන්තේ ඉඳන් ලංකාවට එනකොට බැරිද ගුවන් තොටුපළින් කොටුකරගන්න මෙයාලව? (නි)
ඇයි බ්‍රිතාන්‍ය තානාපතිව ගෙන්නලා මේ ගැන කතා කරන්නේ නැත්තේ? (නි)
ඒ මොකෝ එංගලන්තේ පොලිසිය වග කියන්නේ? නයි ......දාගෙන කනවෝ කියනවලු. මෙහෙ පොලිසිවලට වෙන වැඩ නැහැනේ.(නදී)