(ජේ.කේ.එල්. චාමින්ද)
පිදුරුතලාගල රජයේ බිජ අර්තාපල් ගොවිපලේ පසුගිය කන්න තුනක් තුලදි රුපියල් 26,659,785 ක මුදලක් වැයකර බිජ අර්තාපල් කිලෝග්‍රැම් 247,500ක් නිෂ්පාදනය කිරිමට සැලසුම්කර තිබුනද නිෂ්පාදනය කොට ඇත්තේ බිජ අර්තාපල් කිලෝග්‍රැම් 97,638 ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
එය අපේක්ෂිත බිජ අර්තාපල් නිෂ්පාදනයයෙන් සියයට 39ක් තරම් ඉතා අඩු මට්ටමක පැවති බවද විගණනය මගින් අනාවරනය කොට ඇත. අදල ඉලක්කගත බිජ නිෂ්පාදනය ලබා ගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත.
මේ පිළිබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ විවිධ හේතුමත ඇස්තමේන්තුගත අස්වැන්න අඩුවන බවත් සියයට සියයකින් බිජ ආර්තාපල් නිෂ්පාදනය ප්‍රා යෝගික නොවන බවය.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝටි දෙකක් වැය කළත් බිජ ආර්තාපල් නිෂ්පාදනය පහළට
pj Thursday, 16 January 2025 03:30 AM
විගණන කාර්යයන් සදහා ඉලක්කම් විජ්ජාව මෙන්ම අදාළ විෂයය දැනුම ද අත්‍යාවශ්‍ය වේ...
Wijekon Thursday, 16 January 2025 09:07 AM
ලංකාව මෙතරම් ආර්ථික අහේනියට වැටුනෙ අවුරුදු 76 ක් පැවති රජයේ වැරදි නිසානේ ඉතින් ඔය ප්‍රශ්‍නයට වගකිවයුතු ඒ කාලයේ හිටපු ජනාධිපතිවරයා කවුද කියල විගණනය පෙන්වාදීමක් කරල නැද්ද.
Kamal Koyrala Thursday, 16 January 2025 03:13 PM
මෙයා වගේ ඉන්න නිලධාරින් ඉවත් කර ගොවියන්ට දීලා පෙන්වන්න... මේ ප්‍රදේශයේ වැඩි අස්වැනු ගන්න-