(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
කොටි සංවිධානයේ පැරණි කඳවුරක් පැවති කිලිනොච්චිය, රාමනාදපුරම්, අලගාරි හි ස්ථානයක එම සංවිධානය විසින් වළඳමා ඇති බවට සැක කරන රත්තරන් සෙවු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී භූමිය පරීක්ෂා කරන නවීන ස්කෑනර් යන්ත්‍ර දෙකක් සහ සුඛෝපභෝගී ජිප්රථයක්ද අත්අඩංගුවටගත් බව පැවසීය.
සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයේ ‘පොලිස්පතිට කියන්න‘ මෙහෙයුම් එකකය භාර ස්ථානාධිපති ලෙස සේවය කරන අතර එරාවුර් ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින බවත් පොලිසිය සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇති බව පැවසේ.
කොටි සංවිධානය සතුවූ මෙම කඳවුරතුල පසුගිය යුද සමයේ සිවිල් ජනතාවගෙන් කොල්ලකන ලද රත්තරන් වලදමා සඟවා තිබෙන බවට හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකු විසින් සැකකරුවන්ට ලබාදුන් තොරතුරක් මත එලෙස කැණීම් කිරීමට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීයෙ
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොටි සමයේ රන් සෙවූ සී.අයි ඇතුළු පහක් අත්අඩංගුවට
NAMAL Sunday, 09 June 2024 10:56 AM
දැන් ජනතාව නෙවෙයි අපරාද කරන්නේ, පොලිසියේ ඉන්න අමනයින් තමයි තියන හැම අපරාදයක්ම කරන්නේ...