කොටි සංවිධානය යළිත් වරක් තමනම් සංවිධානයක් ලෙස ඇමෙරිකාව නම් කර ඇත.
ලොව පුරා තිබෙන ත්‍රස්ත සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවක් ඇමෙරිකා තහනම් ලැයිස්තුවේ දැක්වේ.
කොටි සංවිධානය යළිත් වරක් තමනම් සංවිධානයක් ලෙස ඇමෙරිකාව නම් කර ඇත.
ලොව පුරා තිබෙන ත්‍රස්ත සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවක් ඇමෙරිකා තහනම් ලැයිස්තුවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උනාට රුද්‍රකුමාර්ල ඇමෙරිකාවේ යහතින් ඉන්නවා. අත යට ගනු දෙනු තහනමට වඩා බලවත් නේ. (ස)
කොටි සංවිධානය ඇමෙරිකාවේ තහනම් වුණාට එහි සාමාජිකයින්ට එහෙ ඉන්න පුළුවන් ඇමෙරිකාවට එරෙහි නොවී. (නි)
ළඟදීම තවත් සංවිධාන තහනම් වෙයි (අ)
ඇමරිකාවේ කොටි සංවිධානය තහනම්. මුදල් එකතු කිරීම, කොටි සංවිධානයට ආයුධ ලබා ගැනීම් කටයුතු කළොත් එහි සිටිනා කොටින්ට නීතිමය පියවර ගන්නවා. අපේ රටෙත් ඉන්නේ යහතින් ඔය.... (නි)
කොටි විතරක් නෙමෙයි අපේ කට්ටියකුත් ඒ ලැයිස්තුවේ ඉන්නවා කියලයි ආරංචි (නි)
සිංහළේ තිබෙනතුරු බොදු බලය බැබලේ(ස)
ඔය බටහිර රටවල ත්‍රස්තවාදී කණ්ඩායම් වලට පනවල තියෙන තහනම කොළ කෑල්ලට විතරක් සිමා වෙච්ච තහනමක්. ඔය යස අගේට තහනම් සංවිධාන වල කොඩි අරගෙනත් ප්‍රදර්ශනය කරන්නේ. (ස)
ඔය තහනම ක්‍රියාත්මක වෙන තහනමක් නෙවෙයි. එංගලන්තයේ තහනම්, ඇමෙරිකාවේ තහනම්, ඒ උනාට කොටින්ගේ සෑම ක්‍රියා කරිත්වයන් සිදු වෙන්නේ මේ රටවල.නායකයෝ ඉන්නේ මේ රටවල. (අ)
ඔය ත්‍රස්ත සංවිධානවල මුදුන්මල්කඩ ඇමෙරිකවනේ ඔය බොරු බයිලා ගැහැව්වට. (ස)