කොට්ටේ සිරි පැරකුම්බා විහාරස්ථානයේ වෙසක් පෙරහර සෙනසුරාදා (18) වීදි සංචාරය කළේය.
පිටකොට්ටේ රාජ මහා විහාරයේ හස්ථි රාජයා කරඬුව වැඩම්මවූ අතර සාම්ප්‍රදායික නර්තනාංග රැසකින් පෙරහර අලංකාරවත් විය.
කොට්ටේ සිරි පැරකුම්බා විහාරස්ථානයේ වෙසක් පෙරහර සෙනසුරාදා (18) වීදි සංචාරය කළේය.
පිටකොට්ටේ රාජ මහා විහාරයේ හස්ථි රාජයා කරඬුව වැඩම්මවූ අතර සාම්ප්‍රදායික නර්තනාංග රැසකින් පෙරහර අලංකාරවත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දැකුම්කලුයි.(නදී)
ලස්සන පෙරහර. අපිට මේ පාර බලන්න බැරි වුණා. (ස)
මම දන්නෙත් නැහැ. නැත්නම් කොහොමහරි ඇවිල්ලා බලනවා. ලස්සනට කරලා තිබෙනවා. හැමදාම වාහන වලින් කරදර තිබෙනවා. කරඩුව ගෙනියන ඇතාගේ ඇඳුම සුදු වුණා නම් තවත් හොඳයි. (නි)
ප්‍රදේශවාසී ජනතාවගේත් ව්‍යාපාරික ප්‍රජාවගේත් මුදල් අනුග්‍රහයෙන් මෙවරත් අති උත්කර්ෂවත් පෙරහැරක් සංවිධානය කිරීමට හැකි වුණා. මෙම පෙරහැර සාර්ථක කරගැනීමෙහිලා සහය දුන් සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! (නි)
පෙරහර සාර්ථක කරගැනීමට දායක වු ප්‍රදේශවාසි සියලු දෙනාටත්, ස්වාමින් වහන්සේලා සියලු දෙනාටත්, පෙරහෙර අලංකාර කරගැනීමට සහභාගි වු සියලු නර්තන කණ්ඩායම් සහ අලි ඇතුන්ටත්, පෙරහරෙහි සාර්ථකත්වය වෙනුවෙන් කැප වූ සියලුම සාමාජිකයන්ටත් දළදා සමිඳු පිහිට අරක්ෂාව ලැබේවා! (නි)