තණමල්විල අරඹේකෙම දී මින් මද වේලාවකට කලින් ගංජා කිලෝ 600ක් සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් කෝටියක පමණ වීදි වටිනාකම ඇති මෙම ගංජා වැටලීම මොනරාගල හා තනමල්විල පොලිස් විශේෂ කාර්යංශ මගින් සිදු විය.
තණමල්විල අරඹේකෙම දී මින් මද වේලාවකට කලින් ගංජා කිලෝ 600ක් සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් කෝටියක පමණ වීදි වටිනාකම ඇති මෙම ගංජා වැටලීම මොනරාගල හා තනමල්විල පොලිස් විශේෂ කාර්යංශ මගින් සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි , සෝමේ මල්ලිගේ අදහස හොදයි මාත් එකගයි ඒ අදහසට. (දී)
අපනයන කරන්න විදිහක් නැද්ද. ඕව බෙහෙතක් නේ .අර වල්ලපට්ට වගේ. (දී)
ඕවා අපනයනය කරන්න ක්‍රමයක් හොයලා බලන්නකෝ. (ස)
පොලිසියටත් වෙන හොයන්න දේවල් නැද්ද මන්ද . (දී)
සෝමදාස එක්ක මමත් එකඟයි. නීත්‍යනුකුලව නිසි අධීක්ෂණයක් යටතේ වවල පිටරට යවමු. (දී)
අපි මේව හුවමාරු ක්‍රමයට පකිස්ථානයට යවමුද ? (නදී)
ත්‍රර්ය ලෝක ව්ජිනි පත්‍ර.(නදී)
ගංජා වගාව නීති ගත කරන්න යෝජනාවක් ඉදිරිපත් කරන්න බැරිද ? (ස)
කංසා වැවීම කරනවා නම් එය රජයෙන් පාලනයක් ඇතිව රජය විසින්ම කලයුතු දෙයක් ! පුද්ගලිකව මිනිස්සුන්ට වවන්න දුන්නොත් එහි සීමාව ඉක්මවා යනවා.(නදී)
මේක ගෙවතු වගාවක් විදිහට පටන් ගනිමු ! (ස)
වෛද්‍ය ගුණයෙන් යුත් ශාකයක් ඔය (දී)
අනේ අපොයි , ඕකෙන් ටිකක් අරගන ඉතුරු ටික ගෙනිච්චනම් තමයි හොද. අපිට ටිකක් බෙහෙත් වලට හොයා ගන්නත් නැහැනේ.(නදී)
පොලෝසියේ මහත් වරුණේ ලංකාවේ කුඩු සීන් එක ඉවර කරලා ඕකට බැස්සොත් මොකද? කුඩු ලොක්කන්ව අල්ලන්න කොන්ද පන නෑ. මේවා නම් පුළුවන් නේ. හිගන්නාගේ පාත්තරේටම තමයි හෙනහුරා. ලංකාවේ ඉඩම් රටට පවරලා දීල ගන්න සල්ලි වලට වඩා බෙහෙත් විදියට වත් මේවා වවලා පිට රට දීල ගන්න සල්ලි නම්බුයි නේද? (නදී)
මගේ කළින් අදහස් පල කරන ලෙස ඉල්ලමි.සියලු දේ ඇත්ත.(නදී)
දැන් රටට තිබෙන විනය මේක තමා උපරිම දඩුවම් දෙන්න.(නදී)
ගොවියා මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුය. (නදී)
අනේ බලන්න සෝමදාස මහත්තයාගේ අවිහිංසක අදහස. ඔබට බොහොම පින් අපිව නිසි මගට ගන්නවට. අහිංසක පින්වන්ත කරුණාවන්ත මහත්තයෙක් බොහොම වැදගත් විදිහට පානය කරන නම්බුකාර බානයක්නේ මේක. (නදී)
දුක් විඳලා වගා කරලා නෙලාගත්තු මුල්ම අස්වැන්න වෙන්නැති. දැන් ඉතින් පුනරුත්තාපනය වෙලා ඇවිත් පොල් කෙසෙල් වවන්න පටන් ගන්නකෝ මොකද වෙන්නේ බලන්න. (ස)
නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරාන්න කියා ඉල්ලා සිටිනවා (දී)
මට අර සින්දුව මතක් වෙනවා (දී)
මේවා බෙහෙත් වර්ගයක් වශයෙන් නම් කරන්න බැරිද (දී)
අපරාදේ ගොවියන්ගේ සල්ලි. (ස)
තණමල්විල මල් පිපුනට තහනම් නීතියට, අපරාදෙනේ මේ මල් ටික හොර පාරේ යාම. (ස)
සෝමදාසගේ අදහසට මමත් එකඟයි. (ස)
මොනවා වුනත් මේවා විනාශ කරන එක අපරාධයක්. අපිනේ දන්නේ හදිසියකට ටිකක් හොයා ගන්න තියන අමාරුව. (ස)
හොරකම් කරනවට මංකොල්ල කනවට වඩා හොඳ නැද්ද මොනවා හරි කරලා ජීවත් වෙන්න බලන එක. ඕව ආයුර්වේදයට විකුනන්න තියෙන්නේ. (ස)
බලාගෙන ඔතන ඉන්න රාළහාමිලා දෙතුන් දෙනෙක් අතුරුදහන් වෙයි අර ගිය සැරේ වගේ වේලන්න ගිහිල්ලා. (ස)
ගංජා හැම රටේම වැවෙන් නෑ. අනික මේක ස්වාභවික ඖෂධයක් වෙනවා.මේ ගැන මීට වඩා ටිකක් බුද්ධිමත් බලන්න ඕන.ඒක කාලීන අවශ්‍යතාවයක්.ගංජා අපනයනය පටන් ගත්තොත් විශාල විදේශ විනිමයක් ලබා ගන්න පුලුවන්.තමන්ගේ ඉඩමේ පොඩි පැලයක් වවලා ඇඟේ පතේ මහන්සියට ටිකක් පානය කරනවා කියන්නේ අහිංසක වරදක්.අනික වස විස දාලා වෙන එක එක ද්‍රව්‍ය කලවම් කරලා මේවා බොන්නෑ.ගහෙන් කඩල වේලනවා.පිටි වලිනුයි එක එක කෑම ජාති වලිනුයි ඇඟට එන වස විස ලෙඩ රෝගත් එක්ක බලනකොට ගංජා කියන්නේ එහෙම කිසිම වරදක් නැති දෙයක්.දැන් ඉතින් මම ගංජා කාරයෙක් කියලා මෙතන අදහස් දාන අය බනින්න. (ස)
මලුත් දැක්කා මෙහෙම මල් නම් දැක්කේ නෑ තණමල්විල මල් වගේ. (ස)
තරැණ ජීවිත විනාශ කරන මේ අයව එල්ලන්න ඕන (දී)
ලංකාවේ මේ රස්සාව පිරිමින් හා සමානව ගැහැණුන්ද කරනවා (දී)
අනේ අම්මෝ කිලෝ 600ක් එච්චර වටිනවද ? අක්කරයක් අරගෙන කිලෝ 600ක් වවාගත්තනම් පරම්පරාවටම ඇති. (දී)
සාර්ථක හෙළබිමේ සාර්ථක අස්වැන්නක අවසානය..... (දී)