කටාර් හි හිටපු අගමැති හමාඩ් බින් ජසීම්ගේ දියණිය සල්වා බින් ජසීම් කුමරිය ලන්ඩනයේ ඇයගේ නිවසක පිරිමි 7 දෙනකු සමග සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා කියයි.
ඇය පිරිමින්ට මුදල් ගෙවා ලබාගත් බවත් තමා ගණිකා වෘත්තියේ නොයෙදුණු බවත් පොලිසියට කියා ඇත. නමුත් බ්‍රිතාන්‍ය නීතිය යටතේ පිරිමින් ගණිකා සේවයේ යෙදවීම තහනම් වීම සහ අපරාධ චෝදනා සහිත අය එම පිරිසේ සිටීම හේතුවෙන් පොලිසිය ඇය අත්අඩංගුවට ගනු ලැබ සිටී.
ඇය සතුව රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තිබීම නිසා ඒ පිළිබඳ තානාපති කාර්යාලය දැනුම්වත් කර ඇති බවද කියති. මෙම සිද්ධිය මාධ්‍යයෙන් වසන් කිරීමට තානාපති කාර්යාලය බොහෝ උත්සාහ දරා ඇති නමුත් මේ වන විට ලොව පුරා වෙබ් අඩවි රැසක මෙම පුවත ප්‍රචාරය වන බවත් බ්‍රිතාන්‍ය වාර්තා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා සාමාන්‍ය දේවල්. මොකද එක එක්කෙනාගේ ආශාවල් වෙනස්. එ්ක පුද්ගලයා මත වෙනස් වෙනවා. (නි)
ලංකාවටනේ එන්න තිබ්බේ , කාගෙන්වත් කරදරයක් නැහැ (බ)
මට නම් අදහාගන්නත් බැහැ (නි)
පේනවා නේද මෙයාලගේ සැබෑ මුහුණ (නි)
ඒක ඉතින් එයාගේ පුද්ගලික වැඩක්නේ (නි)
කාට හැංගුවත් මාධ්‍යයෙන් නම් මේවා වසන්කරනවා බොරු (නි)
ඕක අපිට නම් අරුමයක් නොවේ. ඔය ෂරියා නීතිය එයාලගේ රටේ විතරයි. (නි)
සමහරුන්ට ලැජ්ජා හිතිලා වගේ. මේක තමයි තිත්ත ඇත්ත. දුක් වෙන්න එපා. (නි)
තෙලට කාල හැදිලා එ්කයි මේ අමාරුව (බ)
කාන්තාවගේ හැගීම් පිරිමින්ට වඩා බොහෝ වැඩි බව කුරානයේ සඳහන්ව ඇත. (බ)
පාතිමා ඔයා හරි අපි මොනවටද කලබල වනවාද මන්ද , (බ)
දේශපාලු කෙනෙක්ගේ දරුවෙක්නේ. නිතරම මහජනයා සමඟයි ඉන්නේ. (නි)
පිරිමින්ට ගැහැණු 7ක් ගන්න පුළුවන් නම් ගැහැණු අයට බැරි මොකද? (නි)
මට හිතෙන්නේ මේකත් දේශපාලන ගේමක් වෙන්න ඇති (නි)
ලැජ්ජ නෑනේ.(හේ)
එයා කොහොම හිටියත් අපිට මොකද?(හේ)
ෆසාල් වගේ කට්ටිය තමයි ඔයවගේ කතා කියන්නේ. එහෙම බොරු මඩ ප්‍රහාර වුනානම් එ්කට විරුද්ධව කටාර් ආණ්ඩුව නඩු දමයි. (බ)
අනේ මන්දා මෙහෙමත් ආරංචි? (නි)
මේක බොරු මඩ ප්‍රහාරයක්. (හේ)
කුමරියකට කැමති ගනනක් පිරිමින් සමග ඉන්න කිසිම බදාවක් නැහැ.ඒක අගමටත් විරුද්ද නැහැ.(ම)
මේක නම් අදහාගන්නත් අමාරුයි (නි)
ලෝකේ ඕනෑම පවක් මෙගොල්ලන්ට සුබදායක කරන්න පුළුවන්.(රේ)
ඔයා කොහොමද එහෙම දෙයක් ඉගෙන ගත්තේ (හේ)
මේ වගේ දෙයක් මේ අය කරයි කියලා හිතන්න බෑ.(හේ)
මේක වෙන්න බෑ.(හේ)
කොච්චර හොඳද?(හේ)
ඕ පිරිමි 7ක් මාර ගෑනියෙක්නේ. කොහොම හිටියද මන්ද. (බ)
අබුද්දස්ස කාලෙනේ! (නි)
මොවුන්ගේ සැබෑ වෙනස තමයි මේ ලෝකෙට හෙළිවුණේ (නි)
අම්මෝ හත් දෙනෙක්? මට නම් හිතාගන්නත් බැහැ. (නි)
ඔන්න ඔහොමයි වෙන්නේ.(හේ)
මට නම් බයේ බැහැ දැන් අපේ ලොකු ලොකු අයටත් ඔය ලෙඩේ බෝවෙයිද කියලා. (නි)
මේ ජායාරුපේ ඉන්නේ ධුබාය් නුවරේ ප්‍රසිද්ද වෙළඳ ආයතනයක ලොක්කෙක්. මේ කටාර් කුමරිය නෙමේ. (අ)
ඉතින් ප්‍රශ්නයක් නෑනේ ඒක එයාගේ කැමැත්තනේ.(හේ)
මෙයාට නම් 14 ක් එක්ක වුනත් පුළුවන් වගෙයි (හේ)
හතක් එක්ක හිටියට සම්මාන දෙන්න වටිනවා (බ)
මේකට එයාගේ ජාතිය හෝ ආගම අදාළත්වයක් නැහැ. සල්ලි තිබුණ පළියට නටන්න ගියාම ඕක තමා වෙන්නේ. දැන් හැමෝම දැනුවත් වෙන්න ඕනෑ මේ ගැන. විශේෂයෙන් ගැහැණු ළමුන්. (නි)
අනේ මන්දා ඉතින්, මේවා මේ ලෝකයේ දැන් දැන් සිද්ධවෙනවානේ හැබෑට? (නි)
මිනිසුන්ට අසාමාන්‍ය ආසාවන් තියෙනවා. ඒක වැරැද්දක් තමා. ඒත් අපි බෞද්ධයෝ විදිහට දඩුවම් දෙනකල් බලාගන ඉන්න හොද නැ.. මේක මගේ අදහස. (බ)
දැන් ෂරියා නීතිය ක්‍රියාත්මක කරනවද? (නි)
මේ අය ඉතාලි \'ෂොපින්\' එනවා කියල ඇවිල්ල මොට්ටක්කිලිය ගලවලා ජීන්ස් එකට බැහැලා කරන්නෙත් මේ වැඩම තමයි. පිරිමින්ට වඩා හපන් ගෑනු.(රේ)
අන්න නියම කෙල්ලෝ! අනේ මෝඩ කෙල්ලනේ පර්දාව නෙමෙයි ඕන දෙයක් පැත්තක දාල ජිවිතේ සතුටෙන් විඳපල්ලා! (රේ)
‘‘ දෙයියෝ සාක්කි‘‘ පිරිමි 7ක්,එක ගෑනියෙකුට. ආගමට බයේ මුළු ශරීරයම කළු රෙද්දෙන් වහගෙන හිටියට එයාල හැගීම් දැනීම් යටපත් කරගෙන ඉන්නව ඇත්තේ. (රේ)
චන්දු : අගමැති හමාඩ් බින් ජසීම්ගේ දියණිය කුමරිය නම්. කටාර් වල රජුගේ දුවට මොකක්ද කියන්නේ නම. (අ)
මෙයාට කුමරිය කියනවට වඩා කාම දෙනුව කියමු (අ)
එයාගේ කැමැත්තනේ. අපිට මොකද (නි)
ඒක ඇත්ත. එයාට හොඳ නම් අපිට මොකද කියලයි මටත් හිතෙන්නේ (නි)
මැදපෙරදිග යන අපේ දුප්පත් කාන්තාවන්ට දඬුවම් දෙන්න නැති නීතිත් ඇතිකරනවා. අපි බලා ඉඳිමු මේ කුමරියට දෙන දඬුවම. (නි)
මේකේ ඉතින් මොකක්ද අනේ තියන වැරැද්ද? ඒක එයාගේ පුද්ගලිකත්වයනේ (නි)
දැන් බලමු මොකක්ද මෙයාට දෙන දඬුවම කියලා (නි)
මේක සමහර රජ පවුල් වලට හැදෙන රෝගයක්. (නි)
පිරිමින්ට ගැහැණු 7 ක් ගන්න අවසර තිබේනම් ඇයි අපි ගැහැණු කෙනෙක් එහෙම හිටියහම මෙච්චර කලබල වෙන්නේ? (නි)
දෙවියනේ, 7 දෙනෙක්? (නි)
සුජිත්, සාමාන්‍ය හැගීම් වෙනයි. ඒත් මෙතන පිරිමි 7ක්? ඒ ගැන ඔයා කියන්නේ මොකක්ද? (නි)
උපුල්, ඇඳුම මොකක් වුණත් ඒ ඇඳුමට යටින් ඉන්නෙත් සාමාන්‍ය හැඟීම් දැනීම් තියෙන ආශාවන් තියෙන අයම තමයි. (නි)
මෙන්න නියම පොලිසි ලංකාවේ නම් නීතිය නැමෙනවා (අ)
පර්දාවයි ආගමික නීතියයි බලපාන්නේ දුප්පතුන්ට. මොවුන් සියලු කම්සැප විඳිනවා කිසි හිරිකිතයක් නැතිව. (බ)
කාර් සහ ත්‍රි රෝද රථ තහනම් කිරීම (බ)
මේක මානසික රෝගයක් බවයි හැඟෙන්නේ. මොහොතකටවත් නිවන්න බැරි ගින්නක්. (නි)
අද සමාජය මොනතරම් විෂමද? (නි)
පිරිමින්ට ගැහැණු 7 ක් ගන්න පුළුවන් නම් ගැහැණු එහෙම කරන එක වරදක් වෙන්නේ කොහොමද? (නි)
මෙහෙමත් දේවල් මේ ලෝකෙ සිද්ධවෙනවනේ (නි)
එක එක්කෙනාගේ පුද්ගලික ආශාවන් වලට වැට බඳින්න අපිට බැහැ (නි)
මම නම් මොකුත්ම නොකියන්න හිතාගත්තා (නි)
එයා හිටියේ එයාගේ ගෙදර නම් , මේක අනිවාර්යෙන්ම චරිතය විනාශ කරන්න කරපු බලහත්කාර ක්‍රියාවක් . (ර)
තවත් දෙයක්. ඇත්තටම ජනමාධ්‍යයේ කාර්යභාරය මැනවින්ම සිදුකිරීම ගැන පුවත්පත් ආයතන වලට ලෝකයාගේ ගෞරවය හිමිවිය යුතුයි. (නි)
ඩිලාන්, ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා
දැන් මේ අය කොහොමද සමාජයට නැවත මුහුණදෙන්නේ? (නි)
කළු රෙද්දෙන් වහගෙන තව මොන මොනවා කරනවා ඇද්ද? (බ)
ඔලුවේ ඉඳන් වහගෙන ඉන්න නිසා අසහනය උග්‍ර වෙලා ඇති. (ම)
දැන් ඉතින් එංගලන්තේ සරණාගත වීසා ගන්න වෙයි. කටාර් ගියොත් බෙල්ලත් නැතිවෙයි. (බ)
චානක, ඒ වුණාට ඇයි එයාලා අනික් අයගේ රටවල් වල ඒවාට හොට දාන්නේ (නි)
එයාට හොඳ නම් ඇයි අපි කලබල වෙන්නේ? (නි)
අබුද්දස්ස කාලෙට වෙන දේවල් (නි)
මේ මිනිස්සු එහෙම ලේසියෙන් මුදලට විකිණෙන්නේ නැහැ කාටවත්. (නි)
දැන් ඔහොම දේවල් හරිම සුලභයි මෙහෙ (නි)
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)