කැලණිය ගෝනවලදී හෙරොයින් ග්‍රෑම් 600ක් හා රුපියල් 21 ලක්ෂයකට ආසන්න මුදලක් සමග කුඩු බෙදන්නකු හා ඔහුගේ ගෝලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ දෙන්නා කැලණියේ ගෝනවල හා නුගේගොඩ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිවරුන්ගේ ගෝලයො තමයි. එළියට එන්න පුළුවන් වෙයි.
මෙයාට දෙන දඩුවම ගැනයි දැන් අපි බලා ඉන්නේ
හාල්මැස්සෝ අල්ලන්නේ නැතුව මෝරු ඇල්ලුව නම් වැඩේ ඉවරනේ
දසමහා යෝධයෙන්ද දන්නේ නෑ
කොහෙන් කුඩු ඇල්ලුවත් ඇයි කැළණිය සම්බන්ධ වෙන්නේ?
ශ්‍රී ලාංකීය සංකේතය...
මෙයා කාගේ ගෝලයෙක්ද කියලා අපිය හිතා ගන්න පුළුවන්
නැවත මෙවන් දේ නොකිරීමට තරම් හොද දඩුවමක් දිය යුතුයි
පොලිසියේ නිලධාරීන් අර අහවල් රජ්ජුරුවන්ගේ රාජ උදහසට ලක් වෙයිද දන්නේ නෑ. මොකද ඒ එයාගේ රාජ බල ප්‍රදේශය නිසා