IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කුඩු ගංජා සොයද්දී වාහන අංක තහඩුත් හමුවෙයි

 (කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල බස් නැවතුම්පළ   ආසන්නයේ ව්‍යාපාරිකයින්කිහිප දෙනෙකුට අයත් බව කියන හෝටලයක කාමරය   සඟවා තිබූ වාහන අංක තහඩු සහිත බෑගයක්  සොයා ගත් බව දඹුල්ල පොලිසිය කියයි
 ගංජා සහ මත්ද්‍රව්‍යය භාවිතා කිරීම අලෙවි කිරීම සඟවාගෙන තබාගෙන ඇතැයි යන තොරතුරක් මත දඹුල්ල පොලිසිය  සෝදිසි මෙහෙයුමක නිරත විය.
මෙම ස්ථානයේ   විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන ස්ථානයක් බව අනාවරණය කර ගත් බව දඹුල්ල මූලස්ථාන පොලිසිය කියයි
මිට පෙර  මෙම ස්ථානයේ  තිබී විශාල ගංජා ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ
 අංක තහඩු පිළිබඳව  ප්‍රශ්න කිරීම් වලදී ඒවාට නිසි පිළිතුරු ලබාදීමට අපොහොසත් වී තිබෙන බවත් දිවයිනේ පළාත් කිහිපයක වාහන අංක තහඩු සොයාගත් බවත් මෙහි යම්කිසි අපරාධයක් සිදු කිරීම සඳහාද  එසේත් නොමැති නම් ව්‍යාජ ලෙස අංක තහඩු යොදා වාහන අලෙවි කිරීම සොරකම් කිරීම ආදී වෙනත් කටයුත්තක් සිදු වෙනවාද යන්න විධිමත් පරීක්ෂණයක් පවත්වන බව දඹුල්ල පොලිසිය කියයි.
 හෝටලය පරීක්ෂා කිරීමට අමතරව ප්‍රදේශයේ නිවාස කිහිපයක් ද පොලිස් පරීක්ෂාවට ලක් කෙරිණ  පරික්ෂා කිරීමේදී පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට  අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

 



අදහස් (1)

කුඩු ගංජා සොයද්දී වාහන අංක තහඩුත් හමුවෙයි

Athula Friday, 29 December 2023 05:08 PM

මොනවා හම්බ වුණත් ලන්සාවානම් හම්බ වෙන්නේ නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 35 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 77 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 608 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 519 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 722 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 874 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site