ග්‍රීස් ටින් ලෙස හගවා පකිස්තානයෙන් ගෙන්වු බ්‍රවුන් ෂුගර් මත් කුඩු කිලෝ 261 පිළිබඳ පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පවරා ඇත.
පොලිස්පති නියමයෙන් ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇත.
කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටී 261 ක් බවත් අත්අඩංගුවට ගත් පකිස්තාන් ජාතිකයා හා ශ්‍රී ලාංකිකයින් දෙදෙනා පොලීසියට භාර දුන් බව රේගුව කියයි.
මෙම කුඩු සමඟ ගෙන ආ ප්ලාස්ටික් හා සනීපාරක්ෂක භාණ්ඩ තොගය කන්ටේනරයද සමඟ රාජසන්තක කළ බව රේගුව කියයි. ඒවායේ වටිනාකම රුපියල් දස ලක්ෂයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ බන්දුල (දී)
කවුදෝ හිරිකිතයක් නැතුවම මගේ නම විකුනනවා.. (ස)
ඔන්න වැඩේ හරියටම කරන්න පිඹුරු පත් හදලා වගේ. (නි)
දෙමාපියන්ගේ වරදින් කුඩු වලට ඇබ්බැහි වුන දරුවන්ව නැවත පුනරුත්තාපනය කරලා දෙන්නෙත් රජයෙන්.මේ මිනිසුන්ට කෙලෙහි ගුණයක් කියලා දෙයක් ඇත්තේම නැහැනේ මගේ අම්මපා. (නි)
බන්දුල පෙරේරා ඔයාගේ ළමයින් කුඩු වලට ඇබ්බැහි වේවා ! කියලා හිත තුල එවැනි ප්‍රාර්ථනාවක් කරන්න ලැබීම ගැන දුකකුත් තියෙනවා...... බන්දුල වගේ ගොන්නු රැලක් ඉන්නකම් මේ රට නම් හදනවා බොරු. (ස)
දරුවෝ හොඳට හදා ගන්න දෙමාපියන් දැන ගන්න ඕන .දරුවන් අයාලේ යවල කුඩු වලට ඇබ්බැහි වුනා කියලා රජය පලි නැහැ. (ස)
අනේ වීරෝ සෙනරත් රජතුමාගේ කාලයේ හොහෙද තිබ්බේ පකිස්ථානයක් ???. (දී)
අනේ ඇත්තට මේ බන්දුලය වගේ කෙනෙක්. මේකට සිනි දාල වෙඩි තියන්න කුබි කාල මැරෙන්න. (දී)
ටිකක් හිතලා බලන්න මේ කුඩු ටික ලංකාවට ගෙනාවා නම් ඕව බොන්නේ කවුද අපේම දරුවෝ නේද? ලොකු අයට ඕන මුදල් විතරයි. ඒ අයට කමක් නෑ රටට ජාතියට දරුවන්ට මොනවා වුනත්. පේනවා නේද ඔවුන් යන එන වාහන වල තත්වය. අනේ මන්දා ඇයි මිනිස්සුන්ට මේවා නොතේරෙන්නේ කියලා. කතිරේ ගහන කොට දෙවරක් හිතලා බලන්න. (ස)
අනේ ඇත්තට මේ බන්දුලය වගේ හරකෙක්.මේකට ලුණු දාල වෙඩි තියන්න ඕන ගාලු මුවදොර පිටියට ගෙනල්ලා. (ස)
අපි විමසිල්ලෙන් ඉන්නේ (දී)
හොද වැඩක් (දී)
මේවා කාර් පොලිෂ් කරන කම්පවුන්ඩ් වලට පරිවර්තනය නොවේවා කියා ප්‍රාර්ථනා කරමි. ගෙනාවේ බන්දුල ද ??? (ස)
මේ කුඩු ලංකාවට එන්න නොදුන්න එක නම් වටිනා වැඩක් (දී)
මේ දුඹුරු සීනිවලට මොකද කරන්නේ? විනාශ නොකර ප්‍රයෝජනවත් වැඩකට යොදන්න බැරිද? (දී)
දැනට ලංකාවේ මර්කෙට් එකේ කුඩු කිලෝ එකක් යන්නේ රුපියල් ලක්ෂ 60 කට.ඒ අනුවමේ කුඩු කිලෝ 261 ක් වටිනාකම කොටි 157 ක් වෙනවා.අර්තර්ජාලයේ සියලු විස්තර සදහන් වෙලා තියෙනවා. (දී)
බ්‍රවුන් ෂුගර් මත් කුඩු කිලෝ 261 ක් ගෙනාව කියලා ඔච්චර තපුලන්න දෙයක් නැහැ.නොබී හිටියම ඉවරයිනේ. (ස)
මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහත්වරුනි බලාගෙනයි, ඔබලාගේ ජීවිත අවදානම්,ඔබලාට දෙවියන්ගේ පිහිට ප්‍රර්ථනා කරමි, (දී)
සින්හලයව ජාතික සමගියට මුවාවෙන් හීන් නූලෙන් වනසන සෙනරත් රජුගේ කාලයේදී අරාබියෙන් ,පකිස්තානයෙන් ආපු උදවියගෙන් අහන්න කැමතියි මේවා ගේන්න ඇත්තේ පකිස්තානු සිංහල ජාතිකයෙක් වෙන්න ඇති නේද කියලා. (දී)
බ්‍රවුන් ෂුගර් මත් කුඩු කිලෝ 261 ක් කියන්නේ සෙල්ලමක්ද.මීව තමි ජාතික අපරාද කියල කියන්නේ.මිනීමරැ ප්‍රබාකරන් කලාට වැඩ ජීවිත විනාස කරන්න, අර්නාගත දරුවන් විනාස කරන්න පුළුවන් මී කුඩු කිලෝ 261 කට.(අ)
ඔවු මහින්ද, අපි අහමු "කාගේද මේ කුඩු?". සියලු දෙවි දේවතාවුන්ගේ අනුහසින් මේ වතාවෙවත් පොඩි මිනිහෙක්ව අල්ලලා ලිස්සන්න බැරිවේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි. (නි)
කාගේද මේ කුඩු? (නි)
මේ රට ඒ අතින් මොනතරම් හොදද.දෙවියනේ කියලා ගැහැණු දරුවෙකුට පැය 24රේම වුනත් පාරක බැහැලා තනියම යන්න පුළුවන්.කුඩුකාරයෝ,ගංජාකාරයෝ නැහැ.හොරු මංකොල්ලකාරයෝ නැහැ.ස්ත්‍රි දුෂකයෝ,ගසාකන්නෝ නැහැ.කුඩු ගෙන්වන අයත් නැහැ.මේ රටවල මිනිසුන් මොන තරම් වාසනාවන්තද. (නි)
වෙන දේ අපි දැම්මම කියන්නම්. (නි)
මේවගේ මහාපරිමාණ නීති විරෝධී වැඩකදී මේක කලේ කවුද කියන එක මුළු රටේම ජනතාව දැනගත යුතුයි ... ඒ නිසා මේ අල්ලාගත් පකිස්තාන් ජාතිකයාගෙන් මෙයට සම්බන්ද ලංකාවේ ප්‍රබලයා කවුද කියා දැනගෙන ඔහුව මුළු රටටම දැනගැනීමට පින්තුර සහිතව සියලු විස්තර ප්‍රචාරය කලයුතුයි .. ඒ වගේම කුඩු කිලෝ 261 ක් ගෙන්නවන්න පුළුවන් තත්ත්වයේ මහා පරිමාන හොර ජාවාරම් කරුවෝ මේ වෙනතෙක් සිටියේ නැති නිසා මේ අලුතින් බිහිඋන හොරා පිටුපස අතිවිශාල දේශීය දේශපාලන හස්තයක් තිබිය හැකියි .. මේ පුද්ගලයාට මරණ දඬුවම ලබාදී එය මොහුගෙන් ක්‍රියාත්මක කළහොත් මැරෙන්න මොහොතක් තිබියදී හරි මේ පිටුපස සිටිනා දේශපාලන හස්තය ඔහු විසින් එළිකරන බව ඒකාන්තයි .. මෙය නිසැකයෙන්ම දේශපාලකයෙකුගේ ජාවාරමක් බව පැහැදිලිව පෙනේ ..(අ)
මේ හැම දෙයක් පිටිපස්සෙම බලවතෙක් ඉන්නවා ඇති. (ස)
මේ අයට මරනදන්දනය දිය යුතුයි (දී)
මොවුන් තිදෙනා ප්‍රසිද්ධියේ එල්ලා මරන්නේ කවදාද? (ස)