
(මනෝප්රිය ගුණසේකර)
තිසරපටේ සඟවාගෙන මක්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ වැල්ලම්පිටියේ කුඩු බට්ටි නමැති කාන්තාවට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළාය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකාරියක වන මොහොමඩ් ජාහිර් පාතිමා රිසානා නැමැති තිදරු මවකටය.
විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරිය විත්තිකාරියට ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළාය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකාරියක වන මොහොමඩ් ජාහිර් පාතිමා රිසානා නැමැති තිදරු මවකට ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු බට්ටිගේ පුරුසයා ලමයි එක්ක මැරෙනවලු. පුරුසයට විතරක් ලනුවක් යවන්න කරුණාකර පුංචි රුපියල් සීයකින් දායකවන්න.
ගරු විනිසුරුතුමියට මගේ ප්රණාමය…!!!
දැන් ඉතින් ඇතුළේ ඉඳන් බිස්නස් කරන්න පුළුවන්. උදව් කරන්න ඕනෑ තරම් හොඳ වැදගත් රාජ්ය නිලධාරීන් ටිකකුත් ඉන්නවනේ.
එළියේ හිටියාම සමාජයට විනාශයක්. ඇතුළට ගියාම කන්න බොන්න දීලා නඩත්තු කරන්න ඕනැ අපි. කෙසේවෙතත් මත්ද්ර්රමත්ද්රවය රට තුළට ඒම නැවැත්විය යුතුය..