කළුබෝවිල රෝහලේ සිටි මත් කුඩු සැකකරුවෙකු බදාදා රාත්‍රියේ පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
ආරක්ෂාවට පොලිසියද යොදවා තිබුනි.
කළුබෝවිල රෝහලේ සිටි මත් කුඩු සැකකරුවෙකු බදාදා රාත්‍රියේ පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
ආරක්ෂාවට පොලිසියද යොදවා තිබුනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ නිල ඇදුම දියුණු රටවල වගේ වෙනස් කරනද බැරි ඇයි? අපේ පොලිසියේ ඇදුම කිසිම පෙනුමක් නැහැ නේ.. (ස)
රෑ හින්ද පොලීසීය නීදී ඇති. (ස)
පොලිසිය නාට්‍යයක්වත් බලාගෙන ඉදලද? (නි)
අහවලාගේ ගෝලයෙක් වෙන්න ඇති. ඒ වෙලාවට පොලිසියට නිදා ගත්තා වගේ ඉන්නේ නැතුව වෙන කරන්න දෙයක් නැහැ (නි)
මම හිතන්නේ පැනයන්න උදව් කළා ඇතුලෙන් (දී)
අයියෝ සල්ලි
කුඩුකාරයෝ ඕවාට හපන්නුනේ (නි)
මට පෙනෙන හැටියට පැන ගහිල්ල නෙමෙයි පැන යන්න දීලා.(දී)
අනේ රාලහාමිලගේ ජොබ් එක ගැන දුකයි. (ස)
මටනම් නිකන් පැටලෙනවා වගේ , රාළහාමිලා හිටියේ කුඩු කාරයාගේ අරක්සාවටද ? නෙත්නම් කුඩු කරය හිටියේ රාළහාමිලාගේ අරක්සාවටද කියාල ? (දී)
කුඩුකාරයෝ කොහොමත් දක්ෂයෝ. (ස)