කොළඹ රිජ්වේ රෝහලේ දොස්තර නාලක සුදර්ශන කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමපාල ඒකකනායක මහතා විසින් 5 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. මාලඹෙ අරංගල අවිධිමත්ලෙස තාප්පයක් බැඳීන ලද තාප්පයක් කඩාවැටී අසල්වැසියන් දෙදෙනකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පොලිසිය වෛද්‍යවරයා උසාවියට ඉදිරිපත් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තාප්පය පළමු වර කැඩිලා ඔය කැඩුනේ දෙවැනි වරට. ඉතින් මෙය බර පතලයි. මිලානෝ ජයන්ත යම්කිසි දෙයක් ව්‍යංගයෙන් පවසා තියෙන්නේ.(නදී)
මටත් හිතෙන්නේ අයිතිකරු තමයි තමන්ට අයිති දේ ගැන වගකිවයුත්තේ (නි)
ඔය මොනවා කළත් නැති වූ ජීවිත දෙක අපට නැවත ලැබෙන්නේ නැහැ (නි)
අත්තිවාරම නැතුව වෙන්න ඇති තාප්පය හදන්න ඇත්තේ. හරියට අපේ දේශපාලකයින් පරණ පාර උඩට කාපට් පැලැස්තරයක් දානවා වගේ. (නි)
අමිල කිව්වා වගේ ජයන්ත මිලානෝ වලම ඉන්න එක හොඳයි. කවුරු තාප්පේ බැන්ඳත් වගකීම තාප්පය අයිතිකාරයාගේනේ. (නි)
පෙදරේරුවාටත් දඬුවම් කළ යුතුයි. දුක් මන්සිවෙලා ඉතුරු කරගත් මුදලකින් මෙවැනි බාස්ලා ලවා ඉදිකිරීමක් කළොත් වෙන්නේ මෙවැනි විපත් තමයි (නි)
දැන් වහල කඩාගෙන වැටිලා ගෙදර මිනිස්සු මැරුනොත් කව්ද වැරදි කාරයා? ගෙදර අයිති මිනිහද? වහල හදපු මිනිහද? (නදී)
අර මිලානෝ වල ජයන්ත කියන මහත්මයා සාමාන්‍යයෙන් ආහාර ලෙස ගන්නේ මොනවද ? (නදී)
එතකොට බන්දුල මහතාගේ පුතාට වගේ නිතිය ක්‍රියාත්මක කරන්නකෝ. (ස)
සමීර තමා හරිම දේ කිව්වේ. බලපත්‍ර නැතිව ගියාට දඬුවම් නෑ. (ස)
අපරාදේ ජීවිත දෙකක්. (නි)
ඒ වගේම දොස්තරලාගේ වරදින් රෝගීන් මියගියහමත් නීතියේ පිළිසරණ පතන්න වැඩපිළිවෙළක් සකස් කරනවා නම් හොඳයි (නි)
මම නම් කියන්නේ අත්හිටවූ සිර දඬුවම් දී දොස්තරවත් නිදහස් කළොත් හොඳයි කියලයි (නි)
පවු අහිංසක මිනිස්සු! (නි)
තලවතුගොඩ, බත්තරමුල්ල, මාලඹේ කියන්නේ ළඟකදී ජනාකීර්ණ වූ ප්‍රදේශ. කොහොමහරි යන්තම් පර්චස් 5 ක් අරගෙන ගෙයක් හදාගන්න තමා හැමෝටම අවශ්‍ය. ඉතින් මෙහෙම තමයි තාප්පය ගහන්න ඉඩ ඉතුරු වෙන්නේ. (නි)
බාස් යන්තන් තාප්පය අලවල තියල යන්න ඇති. තාප්පය අනතුරු දායක බව දැනගෙන හිටපු නිසා ටිකක් සෝදිසියෙන් හිටියා නම් මෙම මරණ වලක්වා ගත හැකිව තිබිණා නේද. (නදී)
ඕක ඉතින් තාප්පේ බැන්ද බාස්ගේ වරදක් වෙන්නත් බැරි නැහැ. මොකද කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ බාරදුන්නම ඔහොම තමයි කොයිකත්.(නදී)
මිලානෝ ජයන්ත, ලංකාවේ වැඩ කෙරෙන්නේ ලංකාවේ නීතියට.(නදී)
දොස්තර කොහොමද දන්නේ තාප්පය හයියද නැද්ද කියල .ඒ මනුස්සය කොන්ත්‍රාත් දීල. (දී)
අපරික්ෂා කාරීව රිය පදවා කහ ඉර මතදී මිනිසෙකු මරා දැමු ඇමති පුතාට අන්තිමට අත් හිටවූ සිර දඩුවම්........ අනේ සකෝ බළලෝ ... (ස)
තාප්පය හදන්න අවසර ගත් හැටි දොස්තර මහත්තයාට පාපොච්චාරණය කරන්න වුණොත් තමයි ප්‍රශ්නය තවත් දුරදිග යන්නේ. ලැයිස්තුවේ කීදෙනෙක් සිටියිද දන්නේ නැහැ. (නි)
තාප්පයක් බඳින්න රටේ නීතියෙන් ප්‍රමිතියක් හදලා නැතිනම් දොස්තර ගොඩ. ප්‍රමිතියක් ඇතිනම් එය කඩ කලානම් දොස්තරට ලෙඩේ. (නදී)
ඇත්ත. මිනිසුන්ගේ ජීවිත රැකීමයි වෛද්‍යවරයෙකුගේ යුතුකම වෙන්නේ (නි)
දෙදෙනෙක්ම මියගිහිල්ලා නේද? හිතන තරම් සරල නැහැ මේක... (නි)
නීතිය කොපමණ සාධාරණද? (නි)
මොනවා වුණත් අසල්වාසීන් ගැන මීට වඩා හිතන්න ඕනෑ. අපරාදේ අහිංසක ජීවිත දෙකක්. (නි)
දොස්තරගේ වත්තට තාප්පේ කඩාගන වැටුන නම් අද! (ස)
ඒකත් වෙච්ච හැටි බලන්නකෝ ඉතින්.... (නි)
මේකට දොස්තර රිමාන්ඩ් කරන්නේ ඇයි කියලා මට තේරෙන්නෙ නැහැ. පෙදරේරුවන් නේද තාප්ප බඳින්නේ? (නි)
ඒ වුණාට හිතලා මතලා එහෙම කරන්නේ නැහැනේ... නේද? (නි)
දැන් වෛද්‍ය සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරයිද දන්නේ නෑ (නදී)
කුන්ඩලාභාරණයෙන් සැරසුණු නාටිකාංගනාවක් අත පය වනමින් එතනින් යනවා මේසන් බාස් දකින්න ඇද්ද දන්නෙ නැහැ (නි)
අනේ මන්දා! ඇයි මෙහෙම නොසැළකිල්ලෙන් වැඩ කරන්නේ? (නි)
මම උදේ සවස ඉල්ලන්නේ සැමට සාදාරණ නිතියයි. එය තිබිය යුතු තැන උසාවියයි. නීතිය කෙතරම් සුන්දරද. එයින් ඔබටත් මටත් ලස්සන ලෝකයක් මැවෙනවා. දොස්තර මහතාට මෙන් නිතිය අතට ගත් දේශපාලුවන්ටත් ඔයටික සිදුවෙිවා ! (නදී)
අප රටේ මොන දෙයද ප්‍රමිතියට තියෙන්නේ? අඩු වියදමට බාල විදිහට කාර්යය කරවලාද?නැත්නම් දොස්තර මහතාගේ ඇස් වහලා කොන්ත්‍රාත්කරු හෝ බාසුන්නැහේ වැඩ බාල විදියට කරලද? (නි)
අනේ! අපරාදේ මිනිස් ජීවිත දෙකක් නිරපරාදේ නැතිවුණා... (නි)
දෙමාපියන්ගෙන් නොමිලේ ලැබිච්ච ඉඩමේ ගෙයක් හදන්ඩ ඉස්සෙල්ලා මායිමට ප්‍රාකාරයක් බඳිනවා නම් හොඳයි කියලා ඉඩමට ආශිර්වාද කරන්ඩ ගෙන්නපු අපේ ගමේ දේවාලේ ස්වාමි කිවා. මේ නඩු කතාව අහනකොට මට හිතුනේ ප්‍රාකාර කෙසේ වෙතත් කටුකම්බි වැටක් ගහන එක ඇරෙන්ඩ වෙන සුදුසු දෙයක් නැහැ කියලයි. මොකද ප්‍රාකාර ගොඩනගන්ඩ මුදල් දෙන්නේ අපි උනාට ඒවා නිර්මාණය කරන්නේ පෙදරේරු බාස් උන්නැහේලානේ. මගේ මහත්තයා පෙදරේරු වැඩ ඉගෙන ගත්තු කාලෙක පවුරක් බැඳගන්නවා. ඒ වෙනකොට මගේ දුවල දෙන්නත් ලොකුයි නේ. (නදී)
ජයන්ත වගේ බුද්ධමත්ව හිතන අය මිලානෝ වලම ඉන්න එක කොච්චර දෙයක්ද ? (නදී)
කොළඹ ජනප්‍රිය කාන්තා පාසලක තාප්පය අසාමාන්‍ය ලෙස උස්සා ඇත. මක්නිසාදයත් මේ පාසල ඉදිරිපිට උසින් වැඩි පුද්ගලයෙක් දැනට අවුරුදු පනහකට පමණ පෙර පාසැල ඉදිරිපිට දිනපතා බලා සිටිය නිසයි. (නදී)