ගලේවෙල බඹරගස් වැව සමන්ත පුෂ්පකුමාර මහතාගේ ගෙවත්තේ දැවැන්ත බිමිමලක් පිපී තිබේ.
වට ප්‍රමාණය අඩි හතකි. උස අගල් විසි එකකි.බර කිලෝ තුනයි ග්‍රෑම් හත්සිය පනහකි.
.jpg)
ගලේවෙල බඹරගස් වැව සමන්ත පුෂ්පකුමාර මහතාගේ ගෙවත්තේ දැවැන්ත බිමිමලක් පිපී තිබේ.
වට ප්‍රමාණය අඩි හතකි. උස අගල් විසි එකකි.බර කිලෝ තුනයි ග්‍රෑම් හත්සිය පනහකි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ආහාරයට සුදුසුද? එය එසේ නම් මේ බිම් මලේ බීජානු වැපිරීමෙන් ඔවැනිම විශාල බිම් මල් ලබාගත හැකිද යන්න සොයාබලන්න. (නි)
මේ වගේ එකක් දැකල නැහැ. උයල කන්න පුලුවනිනම් ගමටම බෙදල දෙන්න. (ස)
මල ගොඩක් ලොකු උනාට උයන කොට පොඩ්ඩක් වෙනවා . ගෙදර කට්ටියට නම් ඇතිවෙයි නේද? (ස)
උයල කන්න පුලුවන්ද? පුලුවන් නම් බීජ බෙදාහරින්න. හොද ආදායමක් ලබන්න පුළුවන් (නි)
ගලේවෙලට බිම් මල වාසනාවන් ! (නි)
ඒත් ප්‍රෙව්සමෙන්. කන්න පෙර අත්හදා බලාම කන්න. පොඩි අයට කන්න දෙන්නේ බලාගෙනයි. (ස)
බිම්මල් හරි පරිස්සමට ආවරණය කල ස්ථානයක නිපදවන්නේ. මේ තියෙන්නේ පොලවේ ස්වාභාවිකව හැදෙන හතු වර්ගයක් (නි)
අටපට්ටමට දාන්නකෝ. (ස)
ඔය බිම්මල අස්වාභාවික නම් කරුණාකර වැඩිය අත පත ගෑමෙන් වලකින්න. හේතුව නම් සමහර බිම්මල් වස විෂ වීමට පුළුවන්. තවද බිම්මල් වලින් පිටවන ඇහැට පේන්නේ නැති ඉතා කුඩා බීජානු ආශ්වාසය වීමෙන් පෙනහළුවල ආබාධ ඇති වෙන්න පුළුවන්.(නදී)
විදුර , ලංකාවේ අය ලොකුයි කිවුවොත් ඕනෑම දෙයක් බදාගන්නවා, පස්සේ කෙදිරිගානවා. (නි)
කරුනාකර ගන්නොරුව සම්පත් ආයතනයට දෙන්න. මේවා වටිනා සම්පත්. (නි)
මෙවැනි බිම්මල් වර්ගයක් වගා කරගැනීමට පර්යේෂණ ආයතන ටිකක් හොයලා බැලුවොත් හොදයි (නි)
මෙි බිමිමල හිදලෝලු යන අපේ ආහාරයට ගන්න බිමිමලට සමානයි. කරුණාකර මේ වගේ බිමිමල් ආසන්නයේ තිබෙනවාද බලන්න. ලොකු බිමිමල් ආහාරයට සාමාණ්‍යන් සුදුසු නෑ. ඒත් මේ ගැන සොයලා බලන්න කෘෂි දෙපාර්තමේන්තුවට දන්වන්න.(නදී)
ඕක නම් මරු පහයි.(නදී)