හික්කඩුව ධීවර වරායේ ධීවර යාත්‍රා හිමියන් සහ නාවික හමුදාවේ හා පොලීසිය අතර ගැටුමකින් පසු ව්‍යාපාරිකයන් පිරිසකට පහර දුන්නැයි කියන සිද්ධියක් මත හික්කඩුවේ කඩ සාප්පු වසා අද පැයක උද්ඝෝෂණයක් පැවැත්වීය.
4000කට වැඩි පිරිසක් ඊට එක් වූහ.
ගාල්ල කොළඹ මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇති විය. පාරේ එක් පැත්තක් වසා විකල්ප මාර්ගවලින් වාහන යැවීමට ද සිදු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු හරි පීඩනයෙන් ඉන්නේ (දී)
මොනවා කියලා කියන්නද මම (දී)
ජනතා බලය මීට වඩා ශක්තිමත් (ත)
හැමෝම දන්නවා ඒ පැත්තෙ හැටි. (ත)
මෙහෙමත් දෙයක් ඇත්තට (දී)
අයියෝ මොනවාද මේ වෙන්නේ ලංකාවට
අමිල, පැත්ත ගැන කතා කරල පැත්තක් ගලවගන්න එපා. (ස)
මිනිස්සු මොකද මේ තරම් දරුණු (දී)
මෙහෙමත් වැඩ
අයියෝ සල්ලි
අයියෝ මෙහෙමත් වැඩ
පැත්ත ගැන විවාද නොකර ඇත්ත ගැන හිතන්න. (නි)