පන්නිපිටිය ගුවන් පාලම උඩදී වසර තුන හමාරකට පමණ පෙර මෝටර් රියක සිටි සුරේෂ් ජයසිංහ (41) නම් පුද්ගලයකු වෙඩි තබා මරා දැමීයැයි කියන පුද්ගලයෙක් අවුරුදු තුනහමාරකට පසුව කිලිනොච්චියේ මාන්කුලමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බත්තරමුල්ල පැලවත්තේ පදිංචි ජයසිංහ දැනට ඉන්දියාවේ චෙන්නායි නුවර සිරගෙදර සිටින කුණු ඇළේ ගුණාගේ ඕනෑකම මත මරා දමන ලදැයි පොලිසිය සැක කරයි.
ඔහුගේ ඝාතනයට සම්බන්ධ එක් අයකු අත්අඩංගුවට ගත් නමුත් අනෙක් පුද්ගලයා පොලිසියෙන් අතුරුදන් කර ඇතැයි ඔහුගේ නෑයෝ රහස් පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.
ඒ අනුව මේ වැටළීම සිදු විය.
පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියදී සැකකරු මාන්කුලමෙන් සොයා ගැනීමට පොලිසිය සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුලා ඇලේ ගුණා මහතා ලෙස නිවැරදි විය යුතුය (දී)
කොහෙන් උනත් හම්බ උනානේ (දී)
පව් වැඩ කරනම් විදවන්න (දී)
මේ අයව නීතියට දන්න එපා. මරල දාන්න (දී)
කොස්තාපල් බේරේ කියන්නෙ තවම පන පිටින්ද (දී)
ඔය විදියට අතුරුදන් කියල කියපු තවත් අය ඉදිරියේදී තැන තැන ඉදල හමුවේවි! (දී)
මානව හිමිකම් කොමිසමට බොරු පැමිණිලි ඉදිරිපත් කල අයවත් අත් අඩංගුවට අරගෙන ප්‍රශ්න කලොත් උපදෙස් දුන්නේ කවුද කියලත් දන ගන්න පුළුවන් වේවි. (දී)
කොහොමද දුර......................(දී)
කියල වැ.ඩක් නැ..බඩුම තමයි. (අ)
ගුනගේ ගෝලය මාන්කුලම්වල මොකට ගියාද? (දී)
අරගෙන යමුද අර කුණු ඇළටම? යමක් දැනගන්න පුළුවන් වේවි (නි)