ගාල්ලේ වෙළද සලක විකිණිමට තිබු කිලෝ දෙදහසකට අධික නරක් වු රට ලූනු තොගයක් අත්අඩංගුවට ගත් බව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ගාල්ලේ වෙළද සලක විකිණිමට තිබු කිලෝ දෙදහසකට අධික නරක් වු රට ලූනු තොගයක් අත්අඩංගුවට ගත් බව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට අපේ ප්‍රණාමය.තව තවත් මෙවැනි වැටලීම් කිරිමට හැකි වේවා. (ස)
මේ වගේ දේවල් වලට ලියල ලියල අපිට දැන් එපා වෙලා. (ස)
බලනකොට අපි කන තරමක් කන්නේ කුණුනේ (නි)
අදාල නිළධාරීන්ට තව තවත් මෙවැනි වැටලීම් කිරිමට හැකි වේවා! (නි)
ඌව පළාතට ඇරියා නම් ඡන්දෙට බෙදලා දෙන්න තිබුනනේ. අපරාදේ! (නි)