මවගේ බෙහෙත් ගැනීමට කොළඹ ඇස් රෝහලේ පෝලීමේ සිටි තරුණ කතකට හිරිහැර කළ පුද්ගලයෙක් මරදාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
කාන්තාවට පිටුපසින් සිටි මෙම පුද්ගලයා රෝහල පිරිසිදු කිරීම සදහා පිටතින් පැමිණි අයකු බවත් ඔහු පොලීසියට භාර දෙන විට ද ගුටි කා සිටි බවත් දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මහා බාල,පහත් වැඩ (නි)
අපිට වෙනම බස් සේවයක් අවශ්‍ය නැහැ. පුලුවන් නම් මුළු ලංකාවටම නෙමෙයි එකම එක පළාතකට හරි, හරි බස් සේවයක් ලබාදෙන්න උත්සාහ කරන්න. මුළු පළාතම ඔයාව අගය කරයි. (නි)
මම නම් තවම එක්වරක්වත් ගුටි කාලා නැහැ. (නි)
බුදු බණ දෙසුවා නිරන්තරේ .... බුදු බණ ඇසුවා නිරන්තරේ ... ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ... (නි)
ඇත්තටම හොදම හොද වැඩේ (නි)
හොදම හොද වැඩේ (නි)
ෆස්රුල් ගෆුර්, ලංකාවේ පමණමයි පිරිමින්ට ඔය අසහනය හැදිලා දගලන්නේ.ඒ ගැහැණු දෙපතුලටම දිගට ඇදුම් ඇද සිටින නිසයි කියලයි මම නම් හිතන්නේ. බලන්න යුරෝපා රටවල ඔහොම දෙයක් මිනිසුන්ට සිහිනෙන්වත් අහන්න ලැබෙනවද කියලා?ඒ ඇයි?මේ රටවල ඉන්නෙත් ලස්සනම ලස්සන ගැහැණු. කොට ඇදුම් සාමාන්‍යයි මේ රටවලට.එනිසා ඔය වගේ පහත් ක්‍රියාවන් වෙනවා අඩුයි .අනෙක බුද්ධිමත් මිනිසුන් සිටිනවා. ඔවුන් බොහෝවිට සිහිබුද්ධියෙන් තමයි වැඩ කරන්නේ (නි)
නියම වැඩේ තමයි කරලා තියෙන්නේ (නි)
ලංකාවේ කාන්තාවන් ගොඩක් බයාදු හෝ ලැජ්ජාසහගත නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් ප්‍රසිද්ධ ස්ථානයකදී අනෙක් පැත්ත හැරිලා කෙළින් කතාකරනවා නම් මේ වගේ දේවලට නියම විසඳුම එවේලේම දෙන්න පුළුවන් (නි)
කාන්තා උදවියට ගමන් කිරීමට වෙනම බස් සේවයක් අරඹනවාලු. ඉතින් දෑන් කාන්තාවන් කියනවාලු ඒවායෙ අපට යන්න බැහැ කියලා. එතකොට?? (නි)
"අනෙක් පැත්ත හැරිලා කෙළින් කතාකරන්න" නෙමෙයි, අනෙක් පැත්ත හැරිලා හොඳ කම්මුල් පහරක් දුන්නා නම් හොදයි මෙහෙම මිනිස්සුන්ට. (නි)
"මෙතන මෙම කාන්තාවගේ ඇඳුම ගැන සටහනක් නැහැනේ " ඇයි? ඇඳුම මේ විදිහට අදින්න ඕනෑ කියලා නීතියක් තිබෙනවද? නැත්නම් ඔලුවේ සිටම වසාගෙන යන්න ඕනෑ කියලද කියන්නේ? (නි)
"මම නම් තවම එක්වරක්වත් ගුටි කාලා නැහැ." ඇඟේ හැටි දුටුවම මිනිස්සු අනුකම්පා කරනවා ඇති (නි)
"එහෙත් ඉතින් දෙනෝදාහක් බලා සිටියදී කළ හැකි දෙයක් තිබේද?" පළමුව සිද්ධිය හරියට කියවන්න. ගැහැණු කෙනා සිටි පෝළිමේ මොහු සිටියේ පිටුපසින්. (නි)
චී කියල හිතන්න ඇති.(නදී)
ප්‍රශ්නයක් වුණහම වරද කාගෙද කියලා බලන පුරුද්දක් අපේ මිනිස්සුන්ට නැහැ. (නි)
මෙවැනි දේ ගැන මීට වඩා සැලකිය යුතුයි.(නදී)
අසාධාරණයට විරුද්ධව වැඩ කිරීමට කාන්තාවන් පසුබට නොවිය යුතුයි (නි)
වීරයෝ වගේ අදහස් දැම්මට මේ හැමෝම 100%ක් නිවැරදිද කියලා මදක් සිතන්න (නි)
ඔය පොලිමේදී ,මෙයාල ඉන්න තැනකදී වැරදිලාවත් පූර්ණ සුර්යග්‍රහණයක් එහෙම උනොත්? (නදී)
මොවුන්ව තියන්න වටින්නෙ නැහැ (නි)
මොළේ මොකක්හරි අඩුවක් තියෙන කෙනෙක් වෙන්න ඇති. (නි)
දැන් මොකක්ද උගන්වපු පාඩම? (නි)
හැම තැනකටම සුදුසු නැති බව ගුටිකෑවට පස්සේවත් තේරුම් ගත්තා නම්.... (නි)
අර සුමංගල කියන කෙනාගෙත් මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවද කොහෙද? (නි)
අනේ අපේ රටට ගිය කලක්! (නි)
අසහනයෙන් පෙළෙන මේ වගේ අයට මතක හිටින පාඩමක් උගන්වන්න ඕනෑ (නි)
කාලකන්ණි. මුන්ට ගහල මදියි. (ස)
මෙවැනි දේවල් අද අපේ රටේ බොහෝ සිදුවෙනවා. මොහුට දුන් දඬුවම වටිනවා. ඒ වගේම කාන්තාවන් තමන්ගේ ඇඳුම් ගැනත් ටිකක් කල්පනාකාරී විය යුතුයි. සමහරු කියන්න පුළුවන් තමන්ට කැමති ඇඳුමක් අඳින්න තමන්ට අයිතියක් තිබෙනවා කියලා. හරි. නමුත් අපටම කියලා සංස්කෘතියක් තිබෙනවා. යුරෝපා සංස්කෘතින් අපට ගැළපෙන්නේ නැහැ. තමන්ගේ විලාසිතාවන් තමන්ගේ ජීවිතයට තර්ජනයක් නොවිය යුතුයි. (නි)
ඔව් නදිත, ඔබ නිවැරදියි (නි)
හොදම හොද වැඩේ (නි)
ගෆූර්, මෙතන මෙම කාන්තාවගේ ඇඳුම ගැන සටහනක් නැහැනේ (නි)
රහීම් - මගේ අදහස් මේ සිදුවීමට මුහුණ දුන් කාන්තාව ගැන නොව පොදුවේ ඉදිරිපත් කළ අදහස්ය (නි)
මහින්ද නන්ද, ඔබ හරි අපි සියලුදෙනා සුද්දවන්තයෝ නොවේ. හැමෝටම එක එක අඩුපාඩු තිබෙනවා. නමුත් මේ සිදුවීම සාධාරනීකරණය කරන්න අපිට පුලුවන්ද? (නි)
කාන්තාවගේ පැත්තෙන් බලා සියලු දේ සාධාරණයි කියමුකෝ.එහෙත් ඉතින් දෙනෝදාහක් බලා සිටියදී කළ හැකි දෙයක් තිබේද? (නි)
බුද්ධාගම රටක තිබෙනවා යන්නෙන අදහස් වෙන්නේ ප්‍රායෝගිකව රටක් යහමගට යනවා කියන එකද? (නි)