අතුරුදන් වුවන් පිළිබඳ කරුණු සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනතට අඟහරුවාදා (23) කතානායක අත්සන් තැබීමට නියමිත බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල පැවසීය.
පනතට සංශෝධන එකතු කිරිම මේ වන විට අවසන් කර ඇතැයි ද ඔහු කීය.
මෙම පනත පසුගිය 11 වැනි දා පාර්ලිමේන්තුවේ ද සංශෝධන සහිතව සම්මත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අසතුටුදායක ප්‍රවෘත්තියක්.(රේ)
මේ අය රට සංවර්ධනය කරන පනතක් ගේනවා අපි තාම දැක්කෙ නැහැනේ. (නි)
හැමෝම උඩ බිම දදා පෙරළන්නේ අපේ රට කියලා දැනෙනකොට පුදුම වෛරයක් ඇතිවෙනවා (නි)