ලන්ඩනයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු කාරක මණ්ඩල රැස්වීමට සහභාගීවීම සඳහා ලන්ඩනයට පැමිණි කතානායක චමල් රාජපක්ෂ මහතා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටද පැමිණියේය.
මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් කතානායක සුහදව පිළිගත් අතර කාර්ය මණ්ඩලයද හඳුන්වා දුන්නේය.
පොදුරාජ්‍ය මණ්ඩල සභාපති තනතුරට ශ්‍රී ලංකා ජනාධිපති පත්වීමෙන් අනතුරුව ඊට අදාළ වැඩ කටයුතු ක්‍රියාත්මක කෙරීමේදී ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉටුවන විශාල කාර්ය භාරය පිළිබඳවත් පොදුවේ තානාපති වැඩකටයුතු ඉටුකිරීමේදී පෙන්වන කාර්යක්ෂමතාව පිළිබඳවත් මහ කොමසාරිස් ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුම දෙනා වෙත කථානායක තම ප්‍රසංශාව පළ කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොකටද මෙච්චර සේවක මණ්ඩලයක්?(ස)
කතරගම ගිහින් එන ගමන් තිස්සෙන් කිරි පැණිත් අරන් එන්නේ අපිත් (ස)
මේකේ ලියන අය තමන්ගේ සත්‍ය නමින් ම ලියනවානම් නේද හොද ? (ස)
හොඳා හොඳා !! (ස)
දැන් ඊළඟට මොකක්ද වෙන්නේ? (නි)
ඉතින් අපියි කියලා මොනවා කරන්නද මහත්තයෝ? (නි)