දෙවියන්ගේ ආයුධ ලෙස සැලකෙන කෙටේරිය, ත්‍රිශූලය, වේලායුධය කතරගමට අරුමයක් නොවූවත් පොරවක්, යකඩ බටයක් හා උල් ආයුධයක් මල්ලක දමාගෙන සැරිසරන පුද්ගලයෙක් මෑතක සිට කතරගම සැරිසරතියි වන්දනාකරුවෝ කියති.
ඔහු ළඟ ඇති ආයුධවලට වඩා ඔහුගේ මුවින් පිටවෙන පරුෂ වචන ඉතා සැර බව ඔවුහු කියති. මොහු ඉවත් කිරීමට උත්සාහ කළ ආරක්ෂක අංශවලටද පහරදීමට තැත් කළැයි රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂක අංශ ආරංචි කියයි.
මෙම පුද්ගලයාට නිසි ප්‍රතිකාර සඳහා පියවර ගත යුතු බව කතරගම දේවාලයේ පරිපාලන ලේකම් අනුරුද්ධ ඒකනායක මහතා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මොනවද කියලා මේ රටේ දැන් වෙන්නේ? (නි)
මහා විනාසයක් කරන්න කලින් මේ මිනිහ වහාම අත්අඩංගුවට ගන්න බලධාරීන්ට මොලයක් නැද්ද ? (ම)
කතරගම සහ නුවරඑළිය පළාත් පිළිබඳ ගොඩක් නරක අත්දැකීම් තියනවා අපිට (නි)
පුදුමයි අපේ කට්ටිය ඒ මිනිහටත් පූජා තියලා වැන්ඳේ නැති එක (නි)
තමන් ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න කියල කව්දෝ කියල තිබුනේ කට හැකර කමට නොවෙයි නේද? (ර)