කතරගම පොලිසියට මිටර් 300 පමණ දුරින් පිහිටි ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක බූරුවා ගසමින් සිටි 24 දෙනෙක් පෙර දින රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුහ.
කතරගම පොලිසියට මිටර් 300 පමණ දුරින් පිහිටි ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක බූරුවා ගසමින් සිටි 24 දෙනෙක් පෙර දින රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
..''දෙයියෝ සාක්කි'' (ස)
බූරුවා ගැසීම හා සුදු ගැසීම අතර වෙනස මොකද්ද? බූරුවා ගැසීමකදී පොලිසිය විසින් ගන්න නීති මොනවද? කවුරු හෝ මේ ගැන පිළිතුරු සපයන්නේ නම් අගය කොට සලකමි.(නදී)
මුදලට ඔට්ටු ඇල්ලීම මොන නමින් කලත් සුදුවක් ,," අජන්ත මහතාණනි " ඔය කැසිනෝ කියන්නෙත් ඕකම තමා සල්ලි දමල ඔට්ටු ඇල්ලීම. කැසිනෝ වලට විරුද්ධ කට්ටිය හොර සුදු පොළවල් වලට යනවා හොර ඔට්ටු අල්ලනවා. ඒක නිසා කැසිනෝ නීති ගත කරන්න. හොරා සුදු පොලට නොගොස් ඔට්ටු අල්ලන්න . සුදුවේදී දිනුම සහ පැරදීම අනිවාර්යයි . නිතරම දිනන්නේ සුදුව කරවන කෙනා. ඒකත් තේරුම් ගන්න. බුදු දහම අනුව සුදුව හොඳ දෙයක් නෙමේ. (ස)
පිටියේ තිබෙන සල්ලි ටික නියතයක් - එය වෙනස් වන්නේ නැහැ. අතින් අතට මාරුවෙනවා- සන්වර්දනයක් නැහැ - දිනීමට වඩා පැරදීම නියතයි. එවෙනි තැනෙක වෙන්නේ මරාගැනීම්- පිහිය ඇනුම්-කොල්ලකෑම් -සියලුම දුෂ්චරිතය. ඒකට කියන නම = සුදුව.(නදී)
කම්මැලිකමට පොඩි සෙල්ලමක් දාන්න ඇති. පව්. (ස)
මොලයක් තියෙනවා නම් තමා දන්නා කියන තැනකවත්, මළගෙයකවත්, බුරු ගහන්න දෙන්න එපා. මොකද ඔය බුරුවො හරි කැත වචන පාවිච්චි කරමින් අපේ රට බාරගන්න ඉන්න අයට ලොකු වැරැද්දක් කරන්නේ. මන් දන්නා මළගෙදරක ගේ හිමියාට බුරුගහන අයට බුරු ගැසිමට විරෝදය පල කිරීම නිසා පරුෂ වචන කියමින් තර්ජනය කළා.(නදී)
"ගන්දර සයිමොන් "ඔබට ස්තුති. (අ)