(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව හා කිතුල් උතුව අතරේදි සිදුවු වෑන්රථ හා ටිපර් රථ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය කියයි .
වෑන් රථය හබරන සිට කින්නියා දෙසට ධාවනය වෙද්දි ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වැලි පැටවු ටිපර් රථයේ ගැටිමෙන් මෙම අනතුර සිදුවි තිබේ.
තුවාල ලැබු දෙදෙනකු කන්තලේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තුවාල ලැබු ටිපර් රථයේ රියදුරා කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සදහන් කලේය.
මියගිය කාන්තාව කින්නියා පදිංචි 37 වියේ පසුවන අයකු වන අතර මළ සිරැර පශ්චාත් මරණ පරික්ෂණය සදහා කන්තලේ රොහලේ මෘත ශරිරාගාරයේ තබා තිබේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිතුල්උතුව අනතුරින් කතක් මරුට:තුනක් රෝහලට
NDF Leader Friday, 23 February 2024 09:16 AM
වැලි ටිපර් හා ප්‍රයිවට් බස් LTTE එකට වඩා දරුණුයි හා මිනිසුන් මරණවා. මේ රටේ දේශපාලනය කරන්න මිනිසුන් සිටියත් නැත්තේ පාලනයයි.