එක්සත්ජාතික පක්ෂයෙන් කවර බලපෑම් හා තර්ජන පැමිණියත් කන්තලේ ප්‍රාදේශිය සභාව ගෙන යන සංවර්ධනය සහාය දෙන බව කන්තලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක එච් එම් හේරත් මහතා අද ප්‍රකාශ කළේය.
ඔහුද තවත් මන්ත්‍රීවරයෙක් ද අය වැයට පක්ෂව ඡන්දය දුන්හ.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැමිණ නොසිටියේය.
පැමිණ සිටි සියලු දෙනාම (8) අය වැයට පක්ෂව ඡන්දය දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්තලේ මෙතුමද දන්නේ නෑ ඊළඟට දැත් ශක්තිමත් කරන පෝලිමේ පළවෙනියා. අයියෝ අපි මෙයාලට දෙන ඡන්ද (ස)
එයා ගැන කවුරුත් දන්නවා. (නි)
අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නැහැ දන්නේ.(නදී)
ඒ පළාතට හොඳක් වෙනවා නම් සහයෝගයෙන් කටයුතු කළාට වරදක් නැත. (නි)
මේ ආණ්ඩුව සාර්ථක ගමනක් යන එක සමහරුන්ට දරා ගන්න බැහැ (නි)
සමන්ත, සාර්ථක ගමන යන්නේ චීනෙටද? (නදී)
ඒකෙත් හැටි? (නි)
ඔය කරන්නේ ජනතා සුභ සිද්ධිය උදෙසා නම් ඔබතුමාට අපේ උත්තමාචාරය. (නි)
සමන්ත කවුද කියලා අපි දනිමු. (ස)