කන්තලේ වාන් ඇළ කින්නියා මාර්ගයේ පා මුර සංචාරයේ ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට අද අලුයම අත් බෝම්බයක් ගසා ඇතැයි ද එහෙත් බෝම්බය පුපුරා නැතැයි ද පොලිසිය කියයි.
කන්තලේ වාන් ඇළ කින්නියා මාර්ගයේ පා මුර සංචාරයේ ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට අද අලුයම අත් බෝම්බයක් ගසා ඇතැයි ද එහෙත් බෝම්බය පුපුරා නැතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කෙසේවෙතත් ආණ්ඩුව රකින්නේ පොඩි නිලධාරීන්. හැබැයි ජනතාවගේ සල්ලි වලින් ඉහළ යන්නේ ලොකු නිලධාරීන්. අවදානම පොඩි එකාට.(නදී)
තවත් තරහකාරයෙක් අමාරුවේ දමන්නට පොලිසියේ බොරුවක්වත්ද ? අර කොටිය ආවෝ ආවෝ කියල බොරුවට කෑගහන මිනිහෙකුට ඇත්තටම කොටිය අපු දවසේ කෑ ගහපුවම අදත් බොරුවට කෑ ගහනවා කියල කවුරුත් උදවුවට ආවේ නැති නිසා කොටිය කාල මරුන වගේ පොලිසියටත් වෙන්නේ. (නධී)