(ඉන්දිකා රාමනායක)
දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාසයේ කාන්තාවක් තියුණු ආයුධ වලින් කපා කොටා බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා දෙමටගෙඩ මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ සැඟව සිටියදි අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක් හා හොරොයින් මිලිග්‍රෑම් 480 ක ප්‍රමාණයක් තිබී තිබු බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල්කරගෙන ඉකුත් මැයි මස 10 දින සැකකරුවන් පිරිසක් ලක්හිරු මහල් නිවාස යෝජනයා ක්‍රමයේ නිවසක් තුළට කාන්තාවක් බලහත් කාරයෙක් ඇදගෙන ගොස් ඇයට තියුණු ආයුධ වලින් පහර දී බරපතල තුවාල සිදුකර තිබුණි.
ප්‍රහාරය එල්ල කර පලායමින් සිටි සැකකරුවන් දෙදෙනකු එම මහල් නිවාස යෝජනා ක්‍රමය අසල පැවති මාර්ග බාධකයකදි දෙමටගොඩ පොලිස් කණ්ඩායමක් විසින් එදිනම අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිද්ධියට තොරතරතු ලබා දී කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි (23) හැවිරිදි තරුණයින් බවත්, ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාන්තාවක් ඝාතනයට තැත් කළ දෙකක් අල්ලයි
Bamunuarachchi Wednesday, 12 July 2023 03:49 AM
ඔය පැත්තේ ඉන්න ගැහැණුත් එකයි පිරිමිත් ඒකයි. එකවල්ලේ පොල්.