දෙණියාය පෞද්ගලික බසයක සිය සැමියා හා අත දරුවා හා ගමන් කළ 32 හැවිරිදි කතකට අතවර කළැයි එහි කොන්දොස්තර සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම කාන්තාව කොට ගවුමක් ඇඳ සිටි බවද කියති.
කොන්දොස්තරවරයකු නොමැතිව බසය කොළඹට යාමට නොහැකි නිසා අතුරැස්සේදී මගීන්ගේ මුදල් ගෙවා ඇත. බසය අකුරැස්ස පොලීසියට ගෙනවිත් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම, මම අසභ්‍ය වචන ලියල නෑ. ඇඳුම් නැතුව පාරේ යන්නෙත් නෑ. දැන් නම් මා දිහා බලන පිරිමි අඩුයි. මම දැන් මැදිවියේ. ඒ දිනවල නම් මගේ 'ඔබේ තීරය' දිහා උන්දලා බැලුවා.(නදී)
කොටගවුම නිසා කොන්දා මේ ගැහැණු කෙනාගෙ හිරිඔතප් බිදින්න ඇති.මේකට නඩුවක් දාන්න පුළුවන් වන්දි ඉල්ලලා. මහත්තයයි දරුවයි ඉදලා තියෙනවා නේද සාක්ෂි වලට? (නි)
හරියට ගැලපෙන සිහින පක්ෂියා හමු වුනාම කාන්තාවන් පැමිණිලි දාන්නේ නැහැ.(නදී)
බටහිර හැගීම් ඇවිස්සෙන මිනිස්සුන්ට තියෙන අවස්ථාවන් මෙහෙ තියෙනවද ? හොදම දේ තමයි අපේ රටට ගැලපෙන ලෙස ඇදීම.(නදී)
අනේ සොනාලි, කොහොමහරි ඒ විදියට යන්නකෝ. අපි ආසයි බලන්න (නි)
මේකනේ අසන්ත, බටහිර ගැණු ඔක්කොමල කොට ගවුම් අන්දලා යද්දී, පිරිමින්ට කෝක දිහා බලන්නද කියල හිතාගන්න බෑනේ (අ)
සොනාලි,එහෙනම් රෙදි ගණන් කියල එක පිරිමියෙක් යනවද කොට කලිසමක් ඇඳලා වෙඩින් එකකට ? බයිලා එපා , ඔයාල හෙළුවෙන් යන්නේ පිරිමි අපිට පෙන්න නෙමෙයිද හා? (අ)
සනත් ඔයාගේ අදහසට අනුව බැලුවොත් මේ රටවල්වල අදින විදියට මොනවයින් මොනවා වේවිද .........? '' ඒත් කෝ මේ රටවල් වල '' ස්ත්‍රී දුෂණ මම නම් අහලාම නැහැ (දැන් ඉතින් කට්ටිය මට විරුද්දව ලියන්න )මන් දවසක් කඩේ ගිහින් එනවිට ලංකාවේ මල්ලි කෙනෙක් දැකල කතා කර කර ඉන්න විට මේ රටේ කෙල්ලෙක් කොට සායක් ඇදල (ෆිට්) හිණීම පටි දාපු ටි ෂර්ට් එකක් ඇදගෙන අපි ලගින් ගියා මේ මල්ලි මට කියනවා ''හිරේ ගියත් කමක් නැහැලු උස්සගෙන ගයාටපස්සේ!!!! ඔන්න ඕකයි අපේ රටේ අයගේ තත්වය හරිම කනගාටුදායකයි !(අ)
සනත්ලා වගේ අය ප්‍රංශය වගේ රටකට ආවොත් ක්ලාන්තය දානවා. සමර් එකේ ඇදුම් නැති ගානයි. ඒ වුණාට කොල්ලෝ නම් ඒවා දිහා බලන්නේවත් නැහැ. හැබැයි. වෙනත් නොදියුණු රටවලින් ආපු නාකි පප්පලා නම් බලාගෙන ඉන්නවා. (නි)
61% ක් අපේ රටේ ඉන්නේ මානසික රෝගියෝ (නි)
කුමාරිහාමිට මාත් එක්ක ඔය පරුෂ වචන බැහැ (නි)
පුරුෂයත් ඉදිද්දි මොකක්ද මේ කොන්දොස්තර කළ අතවරය? අනික බස් එකේ යනගමන් තව මගීන් බස් එකේ ඉදිද්දි. ?? (නි)
මේ දිහා මම දකින්නේ ආසියාතික රටවල් හා යුරෝපා රටවල් වල සංස්කෘතිය කොහොමත් සමකරන්න බැහැ. මම කොන්දොස්තර හරි කියනවා නෙමෙයි. අවාසනාවක තරම කියන්නේ අපේ අය හරි කැමති තදට කොටට ඇදලා ඇගේ කොටස් අනුන්ට පෙන්වන්න නෙමේ නම් මොකටද? (නි)
අපි ඇදුම් අදින්නේ විලි වහගන්න. නමුත් සමහර ගැහැණු ළමයි, කාන්තාවෝ සිරුර වැඩිපුර පෙන්නගෙන පාරේ යන්නේ එයාලගේ ලජ්ජා නැතිකම නිසා. සමහර මිනිසුන්ට හැගීම් පාලනය කළහැකි නමුත් සමහරුන්ට නොහැකියි. අපි පරෙස්සම් වීමට අපිම දැනගත යුතුයි. ලංකාවේ දැන් සමහරු අදින හැට්ට වල පිට පොඩි පටියක් වගේ. ඒ වගේ හැට්ට ක්ලබ් එකක නැටුමකට තමා හොඳ.(නදී)
අනේ ඉතින් යන්නකෝ සොනාලි. (නි)
මේ අදහස් පළකර තිබෙන්නෙ අපේ රටේ නියම බෞද්ධයෝ ටික. ලැජ්ජයි මිනිසුනේ! (නි)
පද්මිණි ප්‍රංශයේ පිරිමින්ගෙන් අහන්න කසාද බදිනකම් නිකම්ම හිටියද මෙහෙ වගේ කියලා. ඒ රටවල ලිංගිකත්වය හිරකරගෙන නැහැනේ මෙහෙ වගේ. එක්කෝ මිනිස්සුන්ට ඒ නිදහස ඇතිකරන්න ඕන නැතිනම් හැම පැත්තෙන්ම කුලප්පු කරන එක නතර කරන්න ඕනේ. දෙයක් තියෙනකොට අනුන්ගේ ඒවා බලන්න ඕනේ නෑ. මෙතන කොන්දොස්තර හරි කියලා නෙමේ මම කියන්නේ මෙහෙම දේවල් නිතර අහන්නේ මේ හේතු නිසා කියලා.(නදී)
කුමාරිහාමි අහිතක් හිතන්න එපා. මා කළේ ඔබේ පෞරුෂය අගය කිරීමක්. මෙවන් අකරතැබ්බ වලට මුහුණ දීම පෞරුෂය පිලිබඳ ප්‍රශ්නයක් යයි මා සිතනවා. (ස)
ඔබේ වටිනා දෙයක් යම්කිසි කෙනෙකුට ගතහැකි තැනක තියලා, ගත්තු කෙනාට “ හොරා“ කියලා කියන්න එපා. මේකත් එවැනි දෙයක් පමණයි. (ස)
කොට ගවුම් ඇඳලා යන්න ඕනේ කෙනෙකුට අයිතියක් තියෙන්න ඕන.කාන්තාවන්ට වෙන හිරිහැර ධනවත්,බලවත් අයට වෙලා නැ නේද.ඒ අය දිහා කෙලින් බලන්නත් බයයි.බලනකොට මතක් වෙන්නේ දධුවම්. අසාවන් අසරණ අය පිටින් යනවා. (ස)
බන්දුල, ඔයා වැඩ කරන්නේ බැංකුවේ රන් භාණ්ඩ අංශයේ හෙම නෙවේනේ. (ස)
මම කිවුව දේ තේරුම් ගන්න ඔයා තාම පුංචි වැඩියි පද්මිණි. (නි)
මං ජිවත් වෙන්නෙත් ප්‍රංශයේ. සමර් එක කියලා සියලුම සුදු කාන්තාවන් නොහොබිනා විදියට ඇදුම් ඇදගෙන යන්නේ නැහැ. බහුතරයක් දෙන, තමන්ට පහසු සංවර ඇදුම් අදින්නේ ( ඇතැම් උදවිය නම් උන්හිටි තැන් අමතක වෙලා විකාර අදිනවා ) (නි)
තමන්ගේ පුද්ගලික වාහනයකින් ගමන් කරන කාන්තාවක් මොන ආකාරයේ ඇඳුමක් ඇඳගෙන ගියත් මම හිතන්නේ නැහැ කෙනෙක් දුවගෙන ඇවිල්ලා කරදරයක් කරලා දුවයි කියලා. බොහෝ විට එය කාටත් සුන්දර දසුනක් විය හැකියි. නමුත් සෙනඟ තදවී එකට හිරවී යන පොදු බස්රියක යම් කාන්තාවක් තමන්ගේ ලස්සන තැන් පෙන්වන්නට ඇඳුම් ඇඳගෙන යන්නේ යමක් ඉල්ලගෙන කන්නටමය. (නි)
සෙනරත් !! ඔබ හරි වෙන්න ඇති ..,''ඒත්'' පිරිමියෙකුට ඇයි බැරි තමන්ගේ හැගීම් පාලනය කර ගන්න.., ඔයාලගේ .., අම්මා හෝ සහෝදරියක් මේ ඔය කියන විදිය ඇඳුමක් ඇදන් ගියොත් හෙම ..,!!!! ඔයාලගේ ආශාවන් ඉලිප්පෙනවද !! කාන්තාව කියන්නේ ලස්සන, සුන්දර වස්තුවක්. ඉතින් ලස්සනට අඳින්න ඕන ඔයාලගේ වැරදි වහ ගන්න ගැහැනුන්ට දොස් කියා එක වැරදියි නේද..?එහෙනම් කියන්නම් දෙයක් මම ලංකාවට ගිහින් යාලුවෙකුගේ ගෙදර යන්න බස් එකට ගොඩවෙලා ටික දුරක් යනවිට පිටිපස්සට මොකක්දෝ වැදෙනවා දැනුන (මම ඇඳන් හිටියේ විලුබ ළඟට දිග සායක් සහ නෝමල් බ්ලවුස් එකක් කොහෙන්වත් අනවශ්‍ය විදියට මුකුත් පෙන්නේ නැහැ )මං ඉස්සරහට යන්න යන්න මේ මනුස්සයත් එනවා. සෙරෙප්පුව ගලවන්නවත් බැහැ. ඒ තරම් සෙනඟ. පස්සේ බැරිම තැන මල්ලියි ,පුතයි ඵඟට අරගෙන ඒ දෙන්නට මැදි වෙලා මං ගියේ (දැන් මට කියන්න ඔයාලා, එතන කවුද වැරදි) ඔය පිරිමි බී ගත්තම සියලුම දාතු ඉලියේ දාගෙන යන්නේ ගැහැණු අපේ හැගීම් ඇවිස්සෙනවද ..?අපිටත් හැගීම් නැතුව නෙවෙයිනේ (ස)
මෙහෙම හැසිරෙන නෝනලාට තනියෙම යන්න බස් හදල දෙන්න ඕනෑ. මොකද එයාලා හිතන්නේ නිකන් අත වැදුනත් හිතලා ඇල්ලුවා කියලා (නි)
ඒක නම් ඇත්ත කතාවක් රජිත (නි)
රිදී පාට කළ පා තුඩු පයට පෑගිලා. නපුරු වී ඔයා මා සළලෙකුට සම කළා.(නදී)
ඒ කොන්දොස්තර නිසා මගින් අතරමං (දී)
මෙයාගේ ස්වාමියා කොහේද හිටියේ කොන්දොස්තර අතවර කරනකන්? මිනිගවුම කොටම කොටයිනේ.කොන්දොස්තර පිස්සු වැටෙන්න ඇති (නි)
කොන්දොස්තරගේ ජාතිකත්වය මෙතැනදී අදාල නැද්ද දන්නෙ නැහැ අපේ අයට? (නි)
අපේ කොන්දොස්තර මහත්තුරුත් ඉන්දියාව කොපි කරන්න පටන් අරන් වගේ? (නි)
සැමියා වෙන්න ඇති පොලිසිටය අල්ලලා දෙන්න ඇත්තේ. මිනි ගවුමක් නොවේ කොට ගවුමක්නේ අන්දලා තියෙන්නේ. දැන් කවුරුවත් මිනි ගවුම් අඳින්නේ නැහැ. (නි)
සමහර කාන්තාවෝ ඇදගෙන යන විදිය දැක්කහම අද කාලේ කාටද ඉවසන්න පුළුවන්? (නි)
මම කොට ගවුම් ඇන්දේ නැතත් මටත් බස්වල යද්දී අතවර වෙන්න ඇවිත් මම පරුෂ වචනයෙන් බැනලා තියෙනවා. (නි)
ගවුමේ ඡායාරූපයක් නොමැතිව අදහස් දෑක්වීමට අපහසුයි (නි)
කාන්තාවනුත් දැනගන්න ඕනෑ පිරිමින්ගේ කාම ආශාවන් ඇති නොවෙන ආකාරයෙන් හැසිරෙන්න.අනෙක කොහොමද තම සැමියා සහ තව පිරිසක් ඉන්නවිට අතවර කරන්නේ.මේක කොන්දොස්තර සමග තිබුණු තරහක් වෙන්නත් පුළුවන්. (නි)
ඕකට හොඳම විසඳුම ගැහැනු පිරිමි වෙනම බස් දන්නා ඕන කාන්තා බස් වලට කාන්තා කොන්දොස්ටරත් පිරිමි බස් වලට නම් කවුරු වුනත් කමක් නෑ ගෑනු කොන්දොස්ටරලා එනවා නම් වැඩ හොඳයි (අ)
දැන් බොහෝ දෙනෙක් කොට ගවුම ඇන්ද කියල බැනලා කොමෙන්ට් දායි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටකි.මම කොට ගවුම් අඳින්නේ නැත. එහෙත් ඇයට කොට ගවුම් අඳින්න ඇති අයිතිය පිලිගනිමි. ඇගේ සැමියා ඇයට කොට ගවුම් අන්දවා බසයේත් එක්ක යනවා. කොන්දොස්තර මොලේ කොලොප්පන් කරගන්න ඕන නෑ. මිනිහ ඉතුරු සල්ලි අඩුවෙන් හා වැඩියෙන් දීලා ඇති. බසයේ සිටි මගීන් ඉතුරු සල්ලි ආයෙත් ගැනල බලන්න. (අ)
ලංකාවේ කාන්තාවන්ට විතරයි නියමිත ඇඳුමක් නැත්තේ. පාරට බැහැලා බලන්න මොන තරම් විච්චුරන ඇදුම්ද එයාලා ඇඳලා ඉන්නේ කියලා. ඉන්දියන්, පකිස්තාන් අය නම් මෙහෙම නැහැ, එයාල ගමන් බිමන් වලදී අපේ අයට වඩා සංවරව අඳිනවා කියලා මට හිතෙනවා. (අ)
මෙම පුවත මටනම් හරියටම තේරෙන්නේ නැහැ. එතකොට සැමියා දරුවා වඩාගෙන කොන්දාට උදවු කරද. නැත්නම් එයා ඇත්තටම සැමියෙක්ද. එහෙමත් නැත්නම් මෙයාලට සල්ලි මදිවෙලා කොන්දාට බදු දුන්නද. මට තේරෙන්නේ නැහැ. කොහොමත් කොන්දලා සහ ඩ්‍රැයිවර්ල ගැන කතා කරල වැඩක්ම නැහැ. ඒ අය ගොඩක් උගත් බුද්ධිමත් වැඩනේ කරන්නේ. (දී)
කුමාරිහාමිගේ භාෂා ශෛලියෙන්ම හිතාගන්න පුළුවන් ඇදුම් නැතිව පාරේ ගියත් පිරිමියෙක් නම් ලේසියෙන් කිට්ටු වෙන්නේ නැති වග. (දී)
මාටියා ගහන සල්ලි වලින් කෑම කාපුවහම ඉන්න බැහැ තමයි ඉතින් (නි)
ඉල්ලගෙන කාලා රහ මදි වෙලා වෙන්න ඇති පොලිසි ගිහින් තියෙන්නේ. (නි)
මම හිතන්නේ අපේ සංස්කෘතියට විරුද්ධව කරපු ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක් කියලයි. (නි)
මේ වගේ තැනක සැමියත් සමග සිටියදි වුණ අතවරය මොන වගේ වියහැකිද? (නි)
මේකේ අදහස් පලකරන සමහර අය සැහෙන කාලෙකින් පුද්ගලික බස් එකක ගිහිල්ලා නැතුව ඇති. ඒත් සමහර කොන්දොස්තරලා බස් එකේ එහාට මෙහාට යනගමන් ගැණු අයගේ ශරීරයට තෙරපීගෙන යනවා මම දැකලා තියෙනවා. බහුතරයක් මිනිස්සු ඔයවගේ දේවලට කතා කළහම කොන්දොස්තරගේ පැත්ත ගන්නවා. නැත්නම් නිවටයෝ වගේ ඉන්නවා.අන්තිමට අපි කුණු කරත්ත ඇදගෙන පොලිසි ගානේ තපින්න වෙනවා.ඒත් මේ මේ කාන්තාව කරපු වැඩේ හරි. හැම වෙලාවේම ගැණු කොටට ඇන්දද නැද්ද කියන එක වලංගු නැහැ. (නි)
වෙනත් පිරිමින්ගේ හැගීම් ඇවිස්සෙන විදිහට කාන්තාවෝ හැසිරෙන එක වැරදි වැඩක්, හැම මිනිහටම ඇවිස්සුන හැගීම් පාලනය කරගන්න අමාරුයි තමන්ගේ සැමියාගේ ඉදිරියේ ඉන්න ඕන විදියට ලෝකෙම ඉදිරියේ පෙන්වන්න ඕන නැහැනේ . ඕව අදින හැම කෙනෙක්ම පිරිමින්ගේ හැගීම් ඇවිස්සෙන බව දැනගෙනම තමයි අදින්නේ (දී)
කුමාරි හාමි වයස 90වක් ඇති නේද
ලංකාවේ මිනිස්සු තාම නුගත් නේද ? කොටට ගවුම තිබුනා කියලා තමන්ගේ හැගීම් පාලනය කරගන්න බැරි මිනුස්සු ... මේ විදියට බටහිර ගැහැණු හැමදාම දුෂණය වෙන්න ඕනෑ (නි)
කොටට ඇන්දා කියලා අපයෝජනය කරන්න අයිතියක් නම් නැහැ. අයිතියක් නැහැ කියලා කොටට අදින්නත් හොද නැහැ. (නි)
දැන් ලංකාවේ රෙදි හරිම ගණන්. අපි කොටගවුම් මහන්නේ රෙදි අඩුවෙන් යන නිසා වියදම අඩු නිසයි. දුප්පත් අපිට කොලොප්පන් කරන්න එපා. තව ටික දවසක් යනකොට අපිට හෙළුවෙන් තමයි යන්න වෙන්නේ. (නි)
පිරිමින්ගෙ හැඟීම් ඇවිස්සෙන විදිහේ ඇඳුම් අඳින ගෑනුන්ටයි, තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි පිරිමින්ටයි, තමුන්ගෙ බිරියගේ නිරුවත ලෝකෙට පෙන්නන එක මහ දෙයක් කියලා හිතන "පිරිමින්ටයි" මේවා හොඳ පාඩම්. (නි)
මේ බස් එකේ මිස්සු ඉන්න අතරේ කොහොමද අතවර කළා කියන්නේ? මිනිස්සුන්ට ඉතුරි සල්ලි දීලා තියෙන්නෙත් ඊට පස්සේ නේද? අතවර කරනවා කියන්නේ බලහත්කාරකමින් ලිංගිකව හැසිරීමක් කළා කියන එක නේද? (නි)
අනේ සොනාලි අපි බලාගෙන ඉන්නවා ඒ දවස එනතුරු.. (නි)
අනුන්ගේ ගවුම් වලට අත දන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගත්තා නම් ඉවරයිනේ මල්ලි. (නි)