බස්වල යන කාන්තාවන්ට මත් පෙති දී ඔවුන්ගේ කණ කර සොරකම් කළ බව කියන බස් කොන්දොස්තරවරයෙක් හලාවතදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බස්නාහිර පළාතේ කාන්තාවන් දස දෙනෙකුගෙන් පමණ සොරාගත් රුපියල් ලක්ෂ හතරක පමණ වටිනා රන් භාණ්ඩ පොලීසිය සොයාගෙන ඇත.
බස්වල යන කාන්තාවන්ට මත් පෙති දී ඔවුන්ගේ කණ කර සොරකම් කළ බව කියන බස් කොන්දොස්තරවරයෙක් හලාවතදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බස්නාහිර පළාතේ කාන්තාවන් දස දෙනෙකුගෙන් පමණ සොරාගත් රුපියල් ලක්ෂ හතරක පමණ වටිනා රන් භාණ්ඩ පොලීසිය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ කියන එක නම් හරි නැහැ.මේ ප්‍රවෘත්තියේ තියෙන්නේ කාන්තාවන් කියල.තරුණද, මහලුද, කියල දන්නේ නැහැ.හැමෝම මෙවැනි දේ ගැන දැනුවත් නැහැ.අපි අන්තර්ජාලයේ හිටියට පත්තර, පොත් පත් කියෙව්වට කිසි එකක් නොබලන කී දෙනෙක් ඉන්නවද. (ස)
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා මේ කතාව අහලා.(නදී)
චාටුවෙන් බස්නාහිර පළාතේ අයව ඔහොම රැවටු එක පුදුමයි. (දී)
පෙපරමින්ට් කියල දෙන්න ඇති. (ස)
මත්කරන්නේ කොහොමද (දී)
මේ ගැණු බබලද?? (ස)
පිස්සු හැදෙන කතාවක්නේ මේක. එතකොට බස් එකේ වෙන මිනිස්සු ගමන් කරන්නේ නැද්ද. (නදී)
මොනවද මේ හරුප? (නදී)
මත්පෙති කියලා නෙවෙයි දෙන්න ඇත්තේ.වෙන මොකක් හරි පෙති ජාතියක් කියලා දෙන්න ඇති.මෝඩ ගෑණු ටික පෙති ගිලින්න ඇති.පස්සේ කොන්දා ඔක්කොම සුද්ද කරන්න ඇති. (ස)
මම හිතන්නේ මෙයාල බස් එකේ නෙවි ගිහින් තියෙන්නේ. වෙන මොකක් හරි වාහනයක. (ස)
අනේ මෙහෙමත් මෝඩ ගෑණු.... (ස)
කොහොමද? දෙනෝ දාහක් ඉදිරියේ මත් පෙති දෙන්නේ? කන කර ගලවා ගන්නකොට අනෙත් උදවියට පෙනුනේ නැද්ද ? මට හිතෙන්නෙ මොකද්දෝ වැදගත් තොරතුරක් අඩුයි වගේ. (ස)
හැමෝටම දෙන්න බැහැ. ඒවා කන ගැහැණුන්ට විතරයි. රත්රන් කියල තමා දීලා තියෙන්නේ. (ස)
ඉතින් මත් පෙති දුන්නේ කොහොමද කොන්දොස්තර කරන්නේ ටිකට් කඩන එකනේ .(නදී
මේ රටේ කාන්තාවන් ඕනෙම දෙයක් නිකම් දෙනවා නම් පැනලා බදාගන්නවා.(නදී)
පෙති ටික කටේ දානකම් කට්ටිය නිකන් ඉදලා වගෙයි.(නදී)
කවුද අනේ බස් එකේදී කොන්දොස්තරගෙන් ටිකට් වෙනුවට මත් පෙති ගන්නේ.මොන බොරුවක් කරලා හරි මත්පෙති දුන්නා කියමු. ඒත් කොහොමද කන කර ගලවන්නේ අනිත් අය ඉදිරියේ. ටිකක් හිතන්න අමාරුයි. මේ වගේ දේවල් වලට අහුවෙන කාන්තාවන් අනේ මොන මානසිකත්වයෙන් ඉන්නවද මන්දා. (ස)
ඇත්තටම කොහොමද නිදි පෙති දුන්නේ...? (නදී)
හොඳයි. මත් වෙන්න මොනවා හරි ගිල්ලෙවුවා කියලා කියමුකෝ. ඒ වුණත් දෙයියනේ බස් එකේ තවත් මගින් ඉදිරිපිට කණකර ගලවද්දී එයාලට පෙනුණේ නැද්ද? (ස)
මමත් කියන්නේ ? හොද වැඩේ කියලයි. ඇයි මොකද ගැහැණිය අද සමාජයේ ජීවත් වෙද්දී අවට ගැන තමාගේ ආරක්ෂාව ගැන නිතර බුද්දීමත්ව සිතන්න ඕනා. තමන් ගමනක් ගිහින් ගෙදරට එනකම් ඒ මාර්ගයේ නිතර හිතන්න ඕන පාර මාරුවෙන තැන දක්වාම තමන්ගෙයි දරුපැටවුන්ගෙයි ආරක්ෂාව පමණයි.(නදී)
අනංගයෝ හොරකම් කරනවද? (නදී)
අවංකවම කවුරුත් දෙන පලියට සිනිබෝලයක්වත් ගන්නේ මොකටද? තමන්ගේ ආරක්ෂාව තියෙන්නේ තමන් තුලමයි. මේක හොඳ පාඩමක් අනිත් අයටත්.(නදී)
අද සමාජයේ ඉන්න ඇතැමුන් කරන දේවල් කොතරම් පහත්ද කියල පේනවා මේ වගේ දේවල් වලින්. එක කොටසක් ලිංගික අපරාධ තුළින් කාන්තාවන්ට අඩම්තේට්ටම් කරන අතරේ අනිකුත් අය වෙනත් අන්දමට අයුතු ප්‍රයෝජන ගන්නවා. මේ අතරේ බොහෝ දෙනෙක් වැරැද්ද පවරන්නේ වැරැද්දෙන් කරදරයට පත් වුණ අයටමයි. (ස)
උදේට ඔෆිස් ටයිම් එකේ බස් එකට නැග්ගා නම් බලන්න පුළුවන් ටිකට් කඩන කොන්දොස්තරලට මත් පෙති නෙවෙයි ගෙදර උනත් ලියා ගන්න පුළුවන්.(නදී)
මේවට අහු උන ගැහැණු නොම්මර එකේ මෝඩ ගැහැණු වෙන්ට ඕනේ. එහෙම නැතිනම් මොනවා හරි අසහනයකින් පෙලෙන ගැහැණු ටිකක් වෙන්ට ඕනේ. නැතිනම් ඔය මනුස්සයා එක්ක මොනවා හරි නොමනා සම්බන්දකමක් තිබිල ඇති. නැතිනම් කවුරුවත් දෙන පෙති ගිලින්ට ඕනද ? (නදී)
ගෑණු බුද්ධිමත් වුණානම් මීට වඩා හොඳයි නේද? (නදී)