බදුල්ල කොළඹ මාර්ගයේ හපුතලේ හා බෙරගල පෙදෙස්වල ද, වැලිමඩ නුවර එළිය මාර්ගයේ වැලිමඩ ප්‍රදේශයේද මේ දිනවල දැඩි මීදුමක් ඇති නිසා පරෙස්සමෙන් වාහන පදවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලයි.
බදුල්ල කොළඹ මාර්ගයේ හපුතලේ හා බෙරගල පෙදෙස්වල ද, වැලිමඩ නුවර එළිය මාර්ගයේ වැලිමඩ ප්‍රදේශයේද මේ දිනවල දැඩි මීදුමක් ඇති නිසා පරෙස්සමෙන් වාහන පදවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කියලා වැඩක් නෑ අපේ රියදුරන්ට. ඒ තරමටම ඔවුන් අවිනීතයි. (ස)
වරුණ වගේ ඩ්‍රයිවර් උන්නැහේලට මේවා කියල වැඩක් නෑ!(නදී)
මේ පාරවල් වල එක පැත්තක් මහා ප්‍රපාතය. නමුත් පාර අයිනේ පැති බැමි නැහැ. යන්තම් හරි පාරෙන් පිට පැන්නොත් අල්ලගේම පිහිට තමයි. (ස)
හපුතලේ මීදුම දැකලා රත්වෙන්න හිතෙනවා (නි)
රටක අසිරිය,,,සුළු වෙලාවක් තුල මොන තරම් සුන්දර දේවල් රට තුල බලන්න පුලුවන්ද ,,,ලක්බිම දිනේවා (දී)
මෙච්චර මීදුම තිබිලත් ඇයි අපේ රියදුරන් විදුලි පහන් දල්වන්නේ නැතුව වාහන පදවන්නේ? යුරෝපයේ රටවල් වල මීදුම තිබුණත් නැතත් වාහන පදවනකොට රැයක් දවාලක් නැතුව විදුලිපහන් දල්වනවා.අධික මීදුම නිසා එංගලන්තයේ මෙතෙක් සිදුවුණ විශාලම රිය අනතුර පහුගිය සතියේ සිදවුණා. (නි)
අපේ ලංකාවේ අනතුරු වෙන්න මීදුම තියෙන්නම ඕනෑ නැහැ. පගාව දීලා ලයිසන් ගත්ත පව්කාර රියදුරෝ බීමත්කමින් වාහන එලවලා මොනතරම් මිනී මරනවද? මීදුම් බැඳිලා තියෙන්නේ ඔවුන්ගේ ඉස් මොළ වල. (නි)
මේ වගේ දැනුවත් කිරීම් පිලිබඳව ලංකාදීපට ස්තුතියි! (ස)
මී දුම් ගලා කන්දේ..හැංඟී මට දැන් කියන්න ආදරේදෝ .. (ස)
අම්මෝ! හරිම අවදානම්නේ.... (නි)