5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
පාර්ලිමේන්තවේ බඹරු පන්නයි කතානායකවරයාගේ කාර්යාලය අසල අරලිය ගසක බැද තිබූ බඹර කූඩුවක් පාර්ලිමේන්තු සේවකයන් විසින් ඊයේ (16) ඉවත් කරනු ලැබීය... 57 minutes ago
Y මෙවන් · 1 hour ago මේ කන්ද කපල තියන හැඩය දැක්කහම උකුණු තල්ලක මොළය තියෙන කෙනෙකුට තේරෙනවා මේ කන්ද තද වර්ෂාපතනයකදී පාරට කඩා වැටෙනවා කියල. කෝ මේ පාරට අධිපති අයට නින්ද ගිහිල්ලද? චින්තනයේ ආශ්චර්ය යත් සෝදාපාලුවට ලක්වෙලාද? අනේ මන්දා, ඒ උනත් මේ පරිසරය, වටාපිටාව නම් හරිම සුන්දරයි. (ස) Reply 0
Y විජය · 1 hour ago දවස් ගානක් තිස්සේ ඇද හැලෙන මහා ධාරානිපාත වැහැ නිසා නව ඉදිකිරීම් සහ පාර සම්බන්දයෙන් ඉහත දී තිබෙන අදහස් මෙවැනි මොහොතක වැදගත්. ඒ මන්ද යත් මේ දිනවල රටේ විවිද පැතිවල නායයාම් සිදුවන මොහොතක ඉදිකිරීම් සිදුවන මෙම ස්ථානයේ පස් කඩා වැටිම් සාමාන්‍ය දෙයක්. හපුතලේ කන්දේ මේ මොහොතේ පවා පස් කඩා වැටීම් සිදුවෙනවා (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කදු වල උඩු රෝපණ මහා ගස් තව තවත් කපල පස දුර්වල කරන්න. (ස)
මේ කන්ද කපල තියන හැඩය දැක්කහම උකුණු තල්ලක මොළය තියෙන කෙනෙකුට තේරෙනවා මේ කන්ද තද වර්ෂාපතනයකදී පාරට කඩා වැටෙනවා කියල. කෝ මේ පාරට අධිපති අයට නින්ද ගිහිල්ලද? චින්තනයේ ආශ්චර්ය යත් සෝදාපාලුවට ලක්වෙලාද? අනේ මන්දා, ඒ උනත් මේ පරිසරය, වටාපිටාව නම් හරිම සුන්දරයි. (ස)
දවස් ගානක් තිස්සේ ඇද හැලෙන මහා ධාරානිපාත වැහැ නිසා නව ඉදිකිරීම් සහ පාර සම්බන්දයෙන් ඉහත දී තිබෙන අදහස් මෙවැනි මොහොතක වැදගත්. ඒ මන්ද යත් මේ දිනවල රටේ විවිද පැතිවල නායයාම් සිදුවන මොහොතක ඉදිකිරීම් සිදුවන මෙම ස්ථානයේ පස් කඩා වැටිම් සාමාන්‍ය දෙයක්. හපුතලේ කන්දේ මේ මොහොතේ පවා පස් කඩා වැටීම් සිදුවෙනවා (නදී)