IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කේම්බ්‍රිජ් සරසවියෙන් ජගත් ලේකම්ට සම්මාන උපාධියක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල සාමය හා ආරක්ෂාව ඇති කිරීම සඳහාත්, මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙනුත් සිදු කළ මෙහෙවර අගයමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන්ට බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවිය ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීය.

2007 වසරේ සිට බැන් කී මූන් ජගත් සංවිධානයේ මහ ලේකම් ලෙස කටයුතු කරයි.

කේම්බ්‍රිජ් සරසවිය වසර ගණනක සිට පිරි නමන මෙම ගෞරව ආචාර්ය උපාධිය මුලින්ම හිමි කර ගත්තේ යුරෝපයේ ප්‍රවීණ සාහිත්‍යධරයකු වූ ජෝන් ස්කෙල්ටන් විසිනි. ඒ 1493 වසරේදී ය.

යුද්ධය පැවැති රටවල කාන්තාවන්ට එල්ල වන හිංසනයන්වලින් ඔවුන් ආරක්ෂා කිරීමට තම නියමයෙන් විශේෂ කමිටු පත් කර ඒ පිළිබඳ සොයා බැලීම හා ඔහුගේ කාලයේ කාන්තා අපයෝජන අවම වීම ද මෙම උපාධිය පිරි නැමීමට හේතු වී තිබේ.

ශ්‍රී ලංකාව, ගාසා, කින්‍යාව, පාකිස්තානය වැනි රටවල පැවැති යුදමය වාතාවරණයේ දී සිදු වූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ විමර්ශනය කිරීමට උසස් නියෝජිතයන්ගෙන් යුත් කමිටු පත් කරවීම, වාර්තා කැඳවිම, එම වාර්තාවන්ට අනුව ඒ ඒ රටවලට වගවීමෙන් කටයුතු කරන ලෙස උපදෙස් දීම ද ආචාර්ය උපාධිය පිරිනැමීමේ දී අවධානයට ලක් කර තිබේ.

12650296_726200344184234_383884284_n



අදහස් (0)

කේම්බ්‍රිජ් සරසවියෙන් ජගත් ලේකම්ට සම්මාන උපාධියක්

ලලිත් Thursday, 04 February 2016 12:28 PM

උපදෙස් දෙන්න කාට බැරිද? උපදෙස් ක්‍රියාත්මක කිරීමනේ අමාරු (නි)

:       0       0

හිරන්ති Friday, 05 February 2016 03:22 AM

ලලිත් ගේ කථාව හරියටම හරි. උපදේශකයෝ ඕන තරම් ඒත් ඇත්ත තත්වය දන්නේ ඒක අත්විඳින අය විතරයි.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 2 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 13 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 162 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 551 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2895 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1500 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site