අඹුසැමි ආරවුලකින් පසුව කමිසය කනපිටට ඇඳගෙන හෙල්මටයක් ද නැතිව යතුරු පැදියෙන් සෙනසුරාදා රාත්‍රියේ හොරණ කනංවිලට ගිය 34 හැවිරිදි දෙදරු පියකු වාහනයක හැපී එතැනම මිය ගිය බව පොලිසිය කියයි.
අඹුසැමි ආරවුලකින් පසුව කමිසය කනපිටට ඇඳගෙන හෙල්මටයක් ද නැතිව යතුරු පැදියෙන් සෙනසුරාදා රාත්‍රියේ හොරණ කනංවිලට ගිය 34 හැවිරිදි දෙදරු පියකු වාහනයක හැපී එතැනම මිය ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල්වල ගෑනු දැනගන්න ඕනා තමුන්ගේ මිනිස්සුන්ට සීමාවක් ඇතුව වද දෙන්න. ගෑනු කෙනෙක් මේ වගේ දිවි නසාගත්ත නම් කතා කරන්න ඕන තරම් අය ඉදී. පේනවනේ, පිරිමිත් හිංසනයට ලක් වෙනවා හරිද?(නදී)
ඒ කතාව ඇත්ත
අනේ පව් අනිත් වාහනකාරයා (නි)
ඇත්තම කියනවානම් සමහර ගැහැණු කතා කළ යුතු දේ දන්නෙත් නැහැ,කතා නොකළ යුතු දේ දන්නෙත් නැහැ. අවුලක් තවත් අවුලක් බවට පත් කරන එකයි කරන්නේ. (නි)
අපි දන්නේ නැහැනේ මේ දෙන්නගේ ආරවුල මොකක්ද කියල.ධනන්ජය කියන්නේ හරියට හේතුව දන්නවා වගේනේ. (නි)
මේක හරි පව්කාර වැඩක්. මං සාමාන්‍යයෙන් කාන්තාවන්ට ගරුකරන පුද්ගලයෙක්. නමුත් මෙම තත්වයට එම පුද්ගලයා ඇද දැමීමේ වරදට සියට සීයක්ම භාර්යව බාර ගන්න ඕනෑ. (නි)
අනුකම්පා හිතෙන කතාවක් (ත)
ගෙදර මනුස්සයට වලන් ගැට්ටෙන් ගහලා පන්නල ඇති. මිනිහ ඔලුව සිහියේ නැතුව ගිහින් කර ගත්ත දෙයක්. අද ලංකාවේ ගැහැණු දරුණු වෙලා මිනිසුන්ට වඩා.(නදී)
ධනන්ජය, ඔහොම කිවුවට අපේ හැම ගැහැණියම වැරදි නැහැ. කව්ද දන්නේ මොනවාද, මොකද වුණේ කියලා? (නි)
ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට පිරිමින් භාජනය වෙන බව බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. පිරිමින් වගේම කාන්තාවෝත් සැහැසිකම් කරනවා. වඩා අහිංසක කෙනා පීඩාවට ලක්වෙනවා. (නදී)
කමිසය කන පිට ඇන්දහම කියන්නේ වාසියක් කියලනේ.එත් පව් මේ වෙච්ච වේදේ. කණගාටුයි. (ත)